Yamaha C40 ගිටාර් එක හොදයියද?

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    C40 හොදයි ගිටාර් ගහන්න පටන් ගන්න කෙනෙක්ට...හැබැයි මේක classical type ගිටාර් එකක්...strings nylon..
    Yamaha F310 එකත් හොදයි....ඒක metal strings එකක්.....පස්සෙ කාලෙක වෙන ගිටාර් එකකට upgrade කරනවනම් F310 එකක් ගන්න...

    F310 එකේ tone එක ලස්සනයි C40 එකට වඩා මටනම්
    Good luck bro...👍👍
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    C40 හොදයි ගිටාර් ගහන්න පටන් ගන්න කෙනෙක්ට...හැබැයි මේක classical type ගිටාර් එකක්...strings nylon..
    Yamaha F310 එකත් හොදයි....ඒක metal strings එකක්.....පස්සෙ කාලෙක වෙන ගිටාර් එකකට upgrade කරනවනම් F310 එකක් ගන්න...

    F310 එකේ tone එක ලස්සනයි C40 එකට වඩා මටනම්
    Good luck bro...👍👍
    Metal string thiyena ekada bro hoda?