මචන් ලා....මගේ ගාව යමහා කීබෝර්ඩ් එකක් තියෙනවා.ඒකෙ මන් ප්රෝග්රෑම් කරපු සින්දු ටික කම්පියුටර් එකට ගන්න බෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නකෝ.....

කරන්න පුලුවන් ගොඩක් දේවල් කලා...සොෆ්ට්වෙයාර් දාලා තියෙන්නේ..වෙන කොම්..එකෙන් සින්දු හදන සොෆ්ට්වෙයාර් එකක් දන්නව නම් කියන්න...
keyboard eka Yamaha E423

කරන්න පුලුවන් ගොඩක් දේවල් කලා...සොෆ්ට්වෙයාර් දාලා තියෙන්නේ..වෙන කොම්..එකෙන් සින්දු හදන සොෆ්ට්වෙයාර් එකක් දන්නව නම් කියන්න...
keyboard eka Yamaha E423
Last edited: