මචන්ලා මන් Yamaha Fazer(India) බයික් එකක් ගන්න හිතන් ඉන්නේ 

මෙකේ අවුල් මොනවා හරි තියන්වාද කියල තම දෑන ගන්න ඔනී...

අපේ ගෙවල් ලග එකෙක් Yamaha Gladiator එකක් ගත්තා...එකේ 2500km පෑන්නම ඈන්ජ්ම මිස් කරන්න ගත්තා...

පොරට අන්තිමෙදි බයික් එක විකුනගන්නත් බෑරි උනා...

මෙකෙත් මොනව හරි අවුල් තියන්වා නම් කියපල්ලා....

මොකද මන් බයික් ගෑන වෑඩිය දන්නේ නෑ..
මෙක මාර්කට්ද මචන්ලා FZ-S එක වගේ
මෙක 2.7 වගෙ වෙන්වා...150cc

සුදු පාට පට්ට නෙද ?

ekai japan ekak gamu kiwwe 