Yamaha FZ & FZ-S Version 2.0

shalitha.info

Member
Sep 29, 2010
48
3
0
මචන්ලා Yamaha FZ & FZ-S Version 2.0 පදින උන් වරෙල්ලා,

කොහොමද Bike එක, Bike එකේ අඩුපාඩු මොනවද? Bike එකේ හොඳ මොනවද?


specs.jpg


දැනට පදින උන්, ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා :)
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අලුත් එක EFI එන්නේ මම දන්න එකෙක් ගත්තා උ දැන් වැඩට යනවා 50ක් විතර කරනවා කිව්වා නොමල් 60ට වගේ ගිහින්
    පරන එකත් එක්කලා බලද්දි මහාලොකු වෙනසක් නම් නැ ඉතින් පොඩි පොඩි දෙවල් තමා එන්ජිමෙත් පිටින් බැලුවාම හෙඩ් එක විතරයි වෙනස් යට ටික ඹක්කොම එකයි
    DSC_0614.jpg


    මේ පාට තමා වැඩියෙන්ම යන්නේ හැබැයි ඉතින් ස්ල්ලි ගෙවලා ලිස්ට් එකේ ඉනන් ඹනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan owaye price ehema kohomada ? thel kirilla ehema kohomada ?
    3.87ක් මචන් කොහොමත් ඉන්ෂුවරන්ස් දාලා එද්දි 4 වෙනවා
    50ක් වගේ කරනවා කිව්වා නොමල් පැදලා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3.87ක් මචන් කොහොමත් ඉන්ෂුවරන්ස් දාලා එද්දි 4 වෙනවා
    50ක් වගේ කරනවා කිව්වා නොමල් පැදලා
    එල එල මචන් :cool::cool:
     

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    DSC_0614.jpg


    මේ පාට තමා වැඩියෙන්ම යන්නේ හැබැයි ඉතින් ස්ල්ලි ගෙවලා ලිස්ට් එකේ ඉනන් ඹනේ

    kolla back wheel eke mud guard eka galawala ne? eeka galewwama thama patta look ekak enne. eth wassaka giyama bike eka iwaraine
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,233
    113
    tracing Geo-location.. ... ...
    mama gaththa okata kalin model eka. fz-16 eke last model eka. 40ta wada thel karanawa.. mama gaddi 3.35 dan nam kohomada danne na.. mata nam me bike eka tikka penuma madi wage ban.. oka habai kalin ekata wada pickup kiyla nam aranchiyi.. wadi deyak danne na ithin.. 3.80k okata deddi japanek genen. mama nam karanne eka..