Yamaha FZ S V2 ගන්නද එපාද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113

    යාලුවෙක්ට බයික් එක බලන්න ගියා Yamaha FZ S V2,ඌ බයික් එක අරන් මාස 3යි. හප්පගෙන මඩ්ගාර්ඩ් එක පොඩ්ඩක් කැඩිලා..මීටරේ හරියට වැඩ නෑ...ඒකනම් බයික් එක ගත්ත තැනින් දාලා දෙන්නම් කිව්වලු,ඒක ශේප් කියමුකෝ..

    මූ අතට 240ක් ඉල්ලනවා..වාරිකේ 15900 * 12 = 190,800ක් තියේ...එතකොට සේරම 430,800ක් වෙනවා..පාඩුයිද බන්..අනික මේ බයික් එක පදින උන් කියපන්කො මොනවද තියෙන අවුල් එහෙම
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඔච්චර ගානක් දීලා හැප්පිච්ච බයික් එකක් ගන්න එපා යකෝ මාස තුනෙන් විකුනන්න බයික් ගන්නේ නෑ බ්‍රෑන්ඩ් නිව් බයික් එක හැපුනා කියන්නෙ චැසි පෝර්ක් ඇදගහලා තියෙන්න පුලුවන් හැඬල් එක අතඇරල පැදලා බලපන් ටිකක් fz v2 බයික් එකේ අවුලක් නම් නෑ නඩත්තු වියදම අනිත් ඉන්දියන් බයික්වලට වඩා වැඩී
     

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    Paduy .
    4.30 denakota V2 ekak aluthenma ganna puluwan machan.V3 ekath 4 .49 da koheda.
    bike eke awl kiyanne ithin welawata service karala parissamata padinawanam awlak na mage langa thiyenwa v2 ekak dan awrudu 2k wenawa aragena awlak kiyala awe pitipassse brake light eka pichchuna witharay.

    FZ ekakma balanawanam V3 ekakata yanna .v2 ekak ganna eka aparade.v3 eke single channel ABS ehemath thiyenawa. youtube eke review tikak balala ganna 150 cc category eke thiyena anith bike ekka.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    tenor.gif
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    brandnew ganna puluwan neda oya gaanata.
    2nd hand oni nam piliyandala pot 1k tyenawa. bypass road patan ganna hariye balanna poddak