Yamaha FZ S V3 ABS + FI මේ බයික් එක ගැන දන්න යුස් කරන අය එන්ඩෝ.
බයික් එකකට යන්න බැලුවේ. මේකයි දැනගන්ට ඕනා බයික් එකේ ගුණ අගුණ මොනාද මචන්ලා
තෙල් , common issues වැඩියෙන් සැලකියු යුතු ඒවා මොනාද ගද්දි 
තව දෙයක් දැනගන්න ඕනා
මේ දෙකේ වෙනස් වීම මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද

bump වලට rep +27 ලැබේ



