යාලුවෙක්ට බයික් එක බලන්න ගියා Yamaha FZ S V2,ඌ බයික් එක අරන් මාස 3යි. හප්පගෙන මඩ්ගාර්ඩ් එක පොඩ්ඩක් කැඩිලා..මීටරේ හරියට වැඩ නෑ...ඒකනම් බයික් එක ගත්ත තැනින් දාලා දෙන්නම් කිව්වලු,ඒක ශේප් කියමුකෝ..
මූ අතට 240ක් ඉල්ලනවා..වාරිකේ 15900 * 12 = 190,800ක් තියේ...එතකොට සේරම 430,800ක් වෙනවා..පාඩුයිද බන්..අනික මේ බයික් එක පදින උන් කියපන්කො මොනවද තියෙන අවුල් එහෙම
