Yamaha FZ Carburettor Help

rasikasampa84

Active member
  • Oct 11, 2015
    240
    64
    28
    Atakalampanna
    මගේ Yamaha FZ 16 v1 (2013 kick model) එකේ මිස් එකක් ආවා. බයික් එක හොඳට ස්ටාර්ට් වෙනවා, හැබැයි RPM එක 50 ට වගේ නගිද්දී බයික් එක ස්ලෝ වෙන්න ගන්නවා.

    හදන්න ගියාම කිව්වා air screw එකේ බෝර් එක ගෙවිලා හුළං එනවා වැඩියි කියලා. Air filter එකේ පැත්තක් වැහුවම හොඳට වැඩ කරනවා. මේක හරියන්න නම් කාබියුරේටරයක් (carburettor) දාන්න වෙනවා කිව්වා. කාටහරි මේ අවුල ආවද? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,902
    113
    Galaha
    බයික් වල ලෙඩනම් කතා කරල වැඩක් නෑ බං අරක හැදුවාම ඒක නැත්තං මේක කියනව. හදන්න ගියාම ලෙඩ සීයක් විතර එක එක තැන් වල ලේඩේ ඇත්තෙ කියල වටේම යන්න ඕන. මමනම් දැන් මගෙ පරන බයික් එක ඔහේ පදිනව නවතින තැනක දාල බස් එකේ ගෙදර එනව කියල. මගේ බයික් එක අදින්නෙ නෑ කඳුවල එහෙම හෙනටම අදිනව හොරයි. මම මොනවත් චෙක් කරෙත් නෑ තවම. ඕකට අතගැහුව කියන්නෙ 50ක් 60ක් අඩුම කුඩු වෙනවා.
     
    • Like
    Reactions: rasikasampa84

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    240
    64
    28
    Atakalampanna
    බයික් වල ලෙඩනම් කතා කරල වැඩක් නෑ බං අරක හැදුවාම ඒක නැත්තං මේක කියනව. හදන්න ගියාම ලෙඩ සීයක් විතර එක එක තැන් වල ලේඩේ ඇත්තෙ කියල වටේම යන්න ඕන. මමනම් දැන් මගෙ පරන බයික් එක ඔහේ පදිනව නවතින තැනක දාල බස් එකේ ගෙදර එනව කියල. මගේ බයික් එක අදින්නෙ නෑ කඳුවල එහෙම හෙනටම අදිනව හොරයි. මම මොනවත් චෙක් කරෙත් නෑ තවම. ඕකට අතගැහුව කියන්නෙ 50ක් 60ක් අඩුම කුඩු වෙනවා.
    ow bro. AMW eke carburettor rs 50000.00 kiuwa. Janaka eke rs 32,000.00 kiuwa. Adila inne.
     
    • Sad
    Reactions: max_pain