YAMAHA FZ

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මේ වෙනකන් ලoකාවේ released උනු YAMAHA FZ models මොනවාද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    පරන fz s (diaphragm carb) එකනං සුපිරි. මාර හෙවි. ජපං කොලිටියටම තිබුණා. එතනින් පස්සෙ ආපුවනං. මට හරියන්නෙ නෑ ඉන්දියන් ගතිය පේනව (මගේ පුද්ගලික අදහස) හැබැයි පරණ එක තෙල් කරනව අඩුයි.
     
    • Like
    Reactions: NRTG

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    FZ v1
    FZ v2
    FZ s v2
    FZ s v2 ( Double Disk )
    FZ 16 ( මේක නං ගැහැව්වේ ඇයි කියල මටත් හිතාගන්න අමාරුයි)

    BS IV 2019
    Fz v3
    Fz s v3

    BS 6 2020 ( දැනට ලංකාවේ නෑ )
    Fz v3
    Fz s v3
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    FZ v1
    FZ v2
    FZ s v2
    FZ s v2 ( Double Disk )
    FZ 16 ( මේක නං ගැහැව්වේ ඇයි කියල මටත් හිතාගන්න අමාරුයි)

    BS IV 2019
    Fz v3
    Fz s v3

    BS 6 2020 ( දැනට ලංකාවේ නෑ )
    Fz v3
    Fz s v3
    මේකෙ efi ආව මොඩ්ල් මොනවද
     
    • Like
    Reactions: NRTG