YAMAHA FzS v2.0 සහ FZ s Old මම දකින වෙනස්කම්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    YAMAHA FzS v2.0 සහ FZ s Old මම දකින වෙනස්කම්

    මගේ ලග තියෙන්නේ අලුත් fz v 2.0 එක..මගේ යාලුවෙක් ලග තියෙනවා පරණ fz s එක.පරණ කිව්වට 2015 year

    ඔය දෙකම මම පැදලා බැලුවා​

    1. අලුත් එක පරණ එකටවඩා බර අඩුයි වගේ දැනුන :no:
    2. අලුත් එකේ pickup එකනම් ලෙසටම තියෙනවා :P :P
    3. අලුත් එකේ siwm arm එක පොඩි :no: :no:
    4. ඩබල් දැම්මම mud gaurd එකේ වදින නොවදින තරම් :no: :no:
    5. පරණ එක ටොප් ස්පීඩ් වැඩි අලුත් එකට වඩා :) :)
    6. පරණ එකේ 45KMPL කරනවා :dull: :dull:
    7. අලුත් එකේ උපරිම ඕනෙනම් 55kmpl කරයි :eek: :eek:
    8. අලුත් එකේ යකඩ quality එකනම් අඩුයි වගේ .ඉස්සරහ handle T එක එහෙම ගේජ් එක අඩු කරලා පොඩි කරලා :no: :no:
    9.පරණ එකේ තෙල් වැඩි අඩු කරගන්න පුළුවන් . :P
    10. අලුත් එකේ EFI එකට අත තියන්නත් බයයි. තෙල් අඩු වැඩි සීන් කරන්න බැහැ.. :shocked:accelerate එක කොච්චර ඇල්ලුවත් system එකේ දෙන විදිහට තම bike එක යන්නේ :growl: :growl:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    අලුත් එකක් අරගෙන මේ පැත්තේ එකෙක් අරගෙන මාසෙන් ඇම්බුලන්ස් එකක හප්පගත්ත.. බයික් එක චොරයි.. :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10. අලුත් එකේ carb එකට අත තියන්නත් බයයි. තෙල් අඩු වැඩි සීන් කරන්න බැහැ.. :shocked:accelerate එක කොච්චර ඇල්ලුවත් system එකේ දෙන විදිහට තම bike එක යන්නේ :growl: :growl:

    කාබ් එකක් නෑ නේද මචන් අලුත් එකේ ? EFI යුනිට් එක තියෙන්නෙ :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    හැබැයි හොද මහත පෙනුමක් නම් තියනවා.. මම service කරගන්න යමහා එකට ගියාම දැක්කේ.. දුක හිතුන ඉතින්.. :( මම ළඟ තියෙන්නේ අන්තිමටම ආව V1 (2015) එක.. ආ.. FZ-S නෙවෙයි මගේ ළඟ තියෙන්නේ.. FZ-16 එක.. පරිස්සමට පැදපන් ඈ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    matath thiyenne parana FZ-S ekak..aluth eka look eka nam lassanai..eth pitipasse mud guard eka kathai ban mata nam..silencer ekath manda poshane hadila wage..
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මගේ ලග තියෙන්නේ අලුත් fz v 2.0 එක..මගේ යාලුවෙක් ලග තියෙනවා පරණ fz s එක.පරණ කිව්වට 2015 year

    මමත් ගන්න ඉන්නේ අලුත් එකක්..අලුත් ඒකට වඩා පරණ එක හොදද?
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මගේ ලග තියෙන්නේ අලුත් fz v 2.0 එක..මගේ යාලුවෙක් ලග තියෙනවා පරණ fz s එක.පරණ කිව්වට 2015 year

    මමත් ගන්න ඉන්නේ අලුත් එකක්..අලුත් ඒකට වඩා පරණ එක හොදද?

    පරණ එක දැන් එන්නේ නැහැ නේද බන් ,
    මන් show room එකේ නම් දැක්කේ අලුත් එක විතරයි . :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    මමත් ගන්න ඉන්නේ අලුත් එකක්..අලුත් ඒකට වඩා පරණ එක හොදද?

    අලුත් එක විතරයි දැන් එන්නේ මචන්.. පරණ එක වෙනුවට තමයි ඕක එන්නේ.. මේකේ ගැනත් වැඩියිනේ.. ඒ නිසා පරණ එක ආවත් අපේ උන් ගේන්නේ නෑ.. :lol::lol::rofl:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    පරණ එක දැන් එන්නේ නැහැ නේද බන් ,
    මන් show room එකේ නම් දැක්කේ අලුත් එක විතරයි . :)

    මමත් ගන්න ඉන්නේ අලුත් එකක්..අලුත් ඒකට වඩා පරණ එක හොදද?

    අලුත් එක විතරයි දැන් එන්නේ මචන්.. පරණ එක වෙනුවට තමයි ඕක එන්නේ.. මේකේ ගැනත් වැඩියිනේ.. ඒ නිසා පරණ එක ආවත් අපේ උන් ගේන්නේ නෑ.. :lol::lol::rofl:

    ඒක තමයි මචං...second hand ගන්න බැලුවේ...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ow machan carb ekak nehe thamai...

    EFI unit eka udin thiyenne

    හැබැයි හොද මහත පෙනුමක් නම් තියනවා.. මම service කරගන්න යමහා එකට ගියාම දැක්කේ.. දුක හිතුන ඉතින්.. :( මම ළඟ තියෙන්නේ අන්තිමටම ආව V1 (2015) එක.. ආ.. FZ-S නෙවෙයි මගේ ළඟ තියෙන්නේ.. FZ-16 එක.. පරිස්සමට පැදපන් ඈ..

    ow machan eka thama...habai parana fz eka market wei wage