Keyboard එකක් ගන්න කියල බන් බැලුවෙ. 2nd හෑන්ඩ් එකක්. Yamaha PSR 290 වගේ එකක් හොයාගන්න නැද්ද? (18 000 කට අඩුවෙන්). නැත්නම් මේ ලගින් යන වෙන models මොනවද තියෙන්නෙ? වෙන brands තියනව brand new ඒව අඩුවට. ඒවට වඩා Yamaha එකක්ම ගන්න එක හොඳයි නේද?