Yamaha Keyboard එකක් ගන්න

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Keyboard එකක් ගන්න කියල බන් බැලුවෙ. 2nd හෑන්ඩ් එකක්. Yamaha PSR 290 වගේ එකක් හොයාගන්න නැද්ද? (18 000 කට අඩුවෙන්). නැත්නම් මේ ලගින් යන වෙන models මොනවද තියෙන්නෙ?
    වෙන brands තියනව brand new ඒව අඩුවට. ඒවට වඩා Yamaha එකක්ම ගන්න එක හොඳයි නේද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    072-846-3084 ta call ekak dala balapan machan, eya gawa ekak tibba. dunnadanam danne ne. habai ithin hodata use karanwa a uncle.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    yamaha hodai. habai beats tikak aul. casio wala beats hodai. puluwannam casio ekak ganda balapan machan. man gawa thiyanawa Yamaha PSR 240 da koheda. recording mukuth ba. tones, beats 100 gane thiyenne.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    yamaha psr 210 ekak nam thiyenawa ape malli kenek gawa. u passe psr2100 ekak gaththa nisa dan gahanna.eka athi onnam ahala balannam
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචං...තව ටිකක් සල්ලි ඒකතු කරලා ෙහාද ඒකකටම යන්න.ෙමාකද ටික කලක් play කරද්දි උඹටම ෙත්ෙරයි psr ෙදසිය ගනන් වල option මදි කියලා..ෙමාකද music කියන ෙද් අපිට අැගට දැ ෙනද්දි ඒතනින් ඒහාට යමක් කරන්නයි හි ෙතන්ෙන්.ඒ්ක නිසා pitch bend ඒකක් තියන ඒකක් ගනින්..ඒ්ෙකන් වැඩ කරද්දි උඹ ෙග් අැගට ෙත්ෙරයි මචං..අනික පාවිච්චි කරපුවා ගද්දි නම් ෙහාදට ෙහායලා ගනින්..ෙමාකද සමහර keys කැඩිලා ඒ ෙහම තිබ්ෙබාත් ෙසාරිම තමයි ඉතින්...මම නම් කියන්ෙන් psr 443 ඒකකට වත් යන්න කියලා...
     
    • Like
    Reactions: Arcadian