Yamaha Musical Instrument Offers

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
යමහා බෑන්ඩ් වල යූස් කරන්නෙ නැති තරම් බං
ඒව ගොඩක් ගහන්නෙ රොලන්ඩ්

යමහා සාමානයෙන් පොඩි පැදුරු පාටි 1මෑන් ශෝ වලට තමයි යූස් කරන්නෙ.

Ow godakma yamaha ganne studio wala weda walata wage. Tyros ehema. PSR S series eka wage nam one man show walata wage hodai. Roland XP80 XP60 wage thamai band wala keyboard. SPD 30 wage thamai pad. Guitar and drums gena danne na. :no: