Yamaha Ray ZR DISK

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔන්න සති 3ක් බලන් ඉඳල ඊයේ ගත්ත Bike එක. Pulsar එකක් පැදපු මට මේකේ පෙනුම ගැනනම් කියන්න කිසි වැරද්දක් නැ . හොඳ muscle Look එකක් තියෙනවා ඉස්සරහින් පැත්තෙන් . පිටිපස්ස තව ටිකක් ලොකු උනානම් හොඳයි . seat එකනම් මාර සනීපයි . 3 දෙනෙක්ට ඕනනම් හොඳට වාඩි වෙන්නත් පුළුවන් .bike එක අනිත් Scooty වලට වඩා දිගයි ලොකුයි . මන් ආසම නැතුව හිටියේ Meter එකට . හැබැයි එකේ details නැති උනාට රැට අමුතු look එකක් තියෙනවා. මේ පාරත් ලංකාවට bike 180 යි ඇවිල්ල තියෙන්නේ . ඒ ඔක්කොම දවස් 2න් ඉවර වෙලා . ඉන්දියාවේ market එක වැඩි නිසා එහෙට බඩු suppply කරලා ඉවර වෙලා තමා මෙහෙට එන්නේ . ඊලග stock එක එන්නත් ටිකක් කල් යයි .

    සති දෙකක් යනකන් Numbers නැනේ . එනිසා Riding Pickup COntrol ගැන කියන්න බැ . පැදලම කියනම් :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කවුරු හරි දන්න කෙනෙක් කියනවාද අලුතින් එන Yamaha Ray ZR එකේ ඔන් ලයිට්ද එන්නේ?
    එහෙම නැත්නම් දවල්ට ඔටෝ ඔෆ් වෙනවද?

    disk එක එන්නේ ONlight
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    new-yamaha-fz-s-fi-v-2-military-green-edition-2015.jpg
    Yamaha-Ray-ZR-e1455190086380.jpg


    මේකේ තියෙන්නේ FZ එකේ පාටටම තම . paint quality එකත් දෙකේම එකම වගේ . :D
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    කවුරු හරි දන්න කෙනෙක් කියනවාද අලුතින් එන Yamaha Ray ZR එකේ ඔන් ලයිට්ද එන්නේ?
    එහෙම නැත්නම් දවල්ට ඔටෝ ඔෆ් වෙනවද?

    On light. Ekata switch ekak daaganna puluwanda, ? Wirring eka karalada danne na thiyenne?
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අනිත් ලොකු වාහන වලට හොදට කැපිල පේන පාටක් ගහින් විශේෂයෙන් රෑට, උබ පාරේ අයිනෙන් හරියට ගියාට හරක් වගේ පාරේ එලවන උන් වැඩි, බයික් එකේ ලස්සනට වඩා ජිවිත ආරක්ෂාව ගැන බලපන්