Yamaha AVR තියෙන අය ඉන්නවද?

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    757
    627
    93
    Yamaha Rx-S600 එකක් තියෙනවා 23ක් කියනවා වටිනවද ඒ ගානට මචංලා... :angry: :angry: :angry: :angry:

    71jDPvhEFpL._AC_SL1500_.jpg

    yamaharxs600_logos.png

    • 5.1 Channel powerful surround sound with 95 W per channel and full discrete amp configuration. When space is tight, make the most of it without sacrificing performance
    • Network functions include Airplay, Internet radio (vTuner), AV Controller App & streaming services Pandora and Rhapsody. DLNA 1.5 certified
    • 4K pass-through and full HD 1080p video upscaling from analog and HDMI input, Supports Deep Color (30/36 bit) x.v Color, 24 Hz Refresh Rate and Auto Lip-sync compensation
    • MHL supports full HD video and audio from mobile phones and portable devices
    • Burr-Brown 192 kHz/24-bit DAC's for all channels, Low Jitter PLL circuitry helps optimize sound imaging
    • Network Radio, Spotify, Deezer
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,554
    746
    113
    33
    @ katubedda
    sound ක‌ොලිටිය නම් කථා කරන්න ද‌ෙයක් නැ. ඔක 23 තියෙනම් ලාබයි. හැබැයි ලාබ වැඩිද කියලත් හිතෙනවා. යුස් කරපු ඒකක් නිසා හැම ‌‌
    function ඒකක්ම ච‌ෙක්කරල බලලම ගන්න. තව ‌දෙයක් ඔක 23 ගත්තට උබය ඔකේ අවුට්පුට් ඒකට ක‌ොලිටි speaker set ඒකකුත් ගන්න ව‌ෙනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,171
    4,153
    113
    sound ක‌ොලිටිය නම් කථා කරන්න ද‌ෙයක් නැ. ඔක 23 තියෙනම් ලාබයි. හැබැයි ලාබ වැඩිද කියලත් හිතෙනවා. යුස් කරපු ඒකක් නිසා හැම ‌‌
    function ඒකක්ම ච‌ෙක්කරල බලලම ගන්න. තව ‌දෙයක් ඔක 23 ගත්තට උබය ඔකේ අවුට්පුට් ඒකට ක‌ොලිටි speaker set ඒකකුත් ගන්න ව‌ෙනවා.
    home theatre ekakata 43inch tv ekak athi weida machan
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,554
    746
    113
    33
    @ katubedda
    home theatre ekakata 43inch tv ekak athi weida machan

    තව ටිකක් වැඩි ඒකකට යන්න පුළුවන් නම් හ‌ොදයි මචන්. උබ‌ේ සෙටප් ඒක තියෙන රුම් ඒකේ සයිස් ඒකත් ඒක්ක උබ ටිවි ඒක බලන දුර අනුව තමයි ඉතින් ගොඩක්ම ඩිපෙන්ඩ් ‌ව‌ෙන්න‌ෙ.
     
    • Like
    Reactions: niranga1989

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    757
    627
    93
    sound ක‌ොලිටිය නම් කථා කරන්න ද‌ෙයක් නැ. ඔක 23 තියෙනම් ලාබයි. හැබැයි ලාබ වැඩිද කියලත් හිතෙනවා. යුස් කරපු ඒකක් නිසා හැම ‌‌
    function ඒකක්ම ච‌ෙක්කරල බලලම ගන්න. තව ‌දෙයක් ඔක 23 ගත්තට උබය ඔකේ අවුට්පුට් ඒකට ක‌ොලිටි speaker set ඒකකුත් ගන්න ව‌ෙනවා.
    Dolby Atoms නැති එක ලොකු අවුලක් වෙයිද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,554
    746
    113
    33
    @ katubedda
    Dolby Atoms නැති එක ලොකු අවුලක් වෙයිද?
    අහ් ඔක‌ෙ Dolby Atoms නැද්ද? අවලක් කියන්නේ ඉතින් උබ D Atoms තිය‌ෙන ෆිලුමක් බලනවා නම් ඒක‌ෙ වහින සීන් ඒකක් වග‌ේ යද්දි උබේ ඔලුවට උඩින් ඇත්තටම වහිනවා වගේ ෆිලින්ග් ඒක අඩුවෙන් දැනෙවි. ක‌ොහ‌ොමත් උබ බලන හැම ෆිලුමෙම D Atoms නැතිව‌ෙයි න‌ෙහ්. උබ ඔකට ඉන්පුට් ද‌ෙන්න‌ෙ ලැප‌ෙන් නම් ලැපටත් ඇටම්ස් ඩ්‍රයිවර්ස් දාගන්න ව‌ෙනවා. ස්පිකර් ගන්නත් ව‌ෙනවා ඇටම්ස් සප‌ොාර්ට් කරන. ඉතින් ඇටම්ස් ගැන වැඩිය හිතන්න ඒපා. ඔක brand new න‌ෙව‌ෙයි න‌ේද ඔය ගානට?
     
    නෑ බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි වටිනවද 23කට? ගන්නකොට මොනවද බලන්න ඕන රිමෝට් එකනම් නෑ කියුවා ඇප් එකෙන් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් කියුවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,554
    746
    113
    33
    @ katubedda
    රිම‌ොට් ඒක නැති නම් ඉතින් හ‌ෙන්ඩුව නැති අලියා වග‌ෙ තමයි. ඔක‌ෙ Owners manual ඒක ඩවුන්ල‌ොඩ් කරලා ඒක හ‌ොදට කියවලා බලලා තිය‌ෙන හැම ෆිචර් ඒකක් ම වැඩද කියලා බලලා ගන්න. inout channal ඔක්කොම හරියට වැඩද කියලා බලන්න. sw out ඒක ඒහ‌ෙම ච‌ෙක් කරන්න. HDMI channel ටිකත් බලන්න.

    1631847577053.png

    මෙ ප‌ොට‌ො ඒක‌ෙ වම් පැත්තෙන් තිය‌ෙන්න‌ෙ කැලිබ්රෙශන් මයික් ඒක. ඒක තිය‌ෙනවද අහන්න. ඒක ඔනි ව‌ෙනවා කැලිබ්රෙශන් වලට.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    757
    627
    93
    රිම‌ොට් ඒක නැති නම් ඉතින් හ‌ෙන්ඩුව නැති අලියා වග‌ෙ තමයි. ඔක‌ෙ Owners manual ඒක ඩවුන්ල‌ොඩ් කරලා ඒක හ‌ොදට කියවලා බලලා තිය‌ෙන හැම ෆිචර් ඒකක් ම වැඩද කියලා බලලා ගන්න. inout channal ඔක්කොම හරියට වැඩද කියලා බලන්න. sw out ඒක ඒහ‌ෙම ච‌ෙක් කරන්න. HDMI channel ටිකත් බලන්න.

    View attachment 144212

    මෙ ප‌ොට‌ො ඒක‌ෙ වම් පැත්තෙන් තිය‌ෙන්න‌ෙ කැලිබ්රෙශන් මයික් ඒක. ඒක තිය‌ෙනවද අහන්න. ඒක ඔනි ව‌ෙනවා කැලිබ්රෙශන් වලට.
    (y)(y)(y)