Yamaha VMAX in Srilanka !!!!

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    285053_262113837137623_100000170254948_1265786_4718263_n.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා ලුක් එකක් තියෙන්නේ.. දකිද්දි නම් රවුමක් යන්නමයි හිතෙන්නේ..
    ඒත් ඒ තරම් බරක් උහුලා ගන්න පුලුවන් වෙයි ද කියලා නම් ශුවර් නෑ..
    හි. හි..
    රෙප් +9
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    Yamaha Town එකේ තියෙනව පට්ට භාණ්ඩයක්... බලන්නකො හොඳයිද කියලා...


    යකො ක්‍රිෂාන් මේක ඊයෙ ටෙස්ට් ඩ්‍රයිව් කලා. යමහ කොම්පනිය අතුලෙ තියෙන පොඩි ඉඩේ.. ඊයෙ තමයි ක්‍රිෂාන් මේක ශෝ රූම් දැම්මේ.. පට්ට බයික් එක​..
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    යකො ක්‍රිෂාන් මේක ඊයෙ ටෙස්ට් ඩ්‍රයිව් කලා. යමහ කොම්පනිය අතුලෙ තියෙන පොඩි ඉඩේ.. ඊයෙ තමයි ක්‍රිෂාන් මේක ශෝ රූම් දැම්මේ.. පට්ට බයික් එක​..
    ඒකතමයි බං අපිටත් රවුමක් යන්න ඉල්ලල දෙන්න කියල කිව්වෙ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    ඒකතමයි බං අපිටත් රවුමක් යන්න ඉල්ලල දෙන්න කියල කිව්වෙ

    මටත් මාර ආසයි බන්, ඒත් ක්‍රිෂාන් හොද එකා නෙ බන්. මම ඉල්ලුවෙ නෑ උගෙ ජොබ් එකට හොද මදි නිසා..