Good Place and good culture. Don't think twise. Go and goooo. You can improve your English
not english. සිංහල writing.

Ekedi nam newa un..

අවුලක් නැහැ මචන් . ඉංග්රීසි කතා කරන කල්චර් එකක් එතන තියෙන්නේ. හොඳ මිනිස්සු හම්බ වෙයි. ඒවගේම උබේ ඉංග්රීසි දැනුමත් ගොඩක් වර්ධනය වෙයි.
kaama kanna ne bung thiyenne. athal eke kaala ewa review karanna thiyenne.. salary nam danne na.