Yana Thanaka යන තැනක ඉන්න සෑමදා (Female Cover)

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මලයා හැමොම පිට රට දේ ඔලුවට උඩින් ගන්නවා වැදවැටිලා , ඉතින් මම හිතුවා මේ කවර් එකට කමෙට් එකක් දාන්න ඔයගේ කරන පොඩි පොඩි මැජික් වැඩ නම් පට්ට , මෙකත් ඔයාගේ චැනල් එක දලා තියෙන්නේ ඔයා වෙන්න ඇති එඩිට් කරේ , එඩින්ට් කලර්ස් නම් හොදයි, සිංදුව ඔරිජිනල් එක තරම් හොද නැහැ, මට දැනෙන විදියට වොයිස් එකට ඉෆෙක්ට් එකක් දිලා කාලා වගේ , කමක් නැහැ අනික් එක ඊට වඩා හොදින් කරන්න සුභ පතනවා ( හොදයි කිව්වහම වැරදි හදාගන්නේ නැහැ නේ එකයි මම එහෙම කිව්වේ , අපිට එ කාලේ සමහර දෙවල් වලට වැරදි කිව්වෙත් නැහැ හරි කිව්වෙත් නැහැ )
 
Last edited:

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    tumblr_n7mempKuPt1suwy1vo1_500.gif