ලංකාව හොදනෑ කියල වෙන රටවල් වලට ගියාට වැඩක් නෑ සිංහලු, මනුස්ස ලෝකෙ කොතනත් එකයි.
මන් යනව තව්තිසාවට.
මන් යනව තව්තිසාවට.


හ්ම්ම්...
තව්තිසාව මෙනෙහි කරගෙන කෝච්චියට බෙල්ල තියපන්..![]()
උබත්් තියනවදmage Soulmate witharai ekkan yanne
ලංකාව හොදනෑ කියල වෙන රටවල් වලට ගියාට වැඩක් නෑ සිංහලු, මනුස්ස ලෝකෙ කොතනත් එකයි.
මන් යනව තව්තිසාවට.![]()
ඉතිං උඹට ශුවර්ද තව්තිසාවෙ සමලිංගික සම්බන්ධකං නීතිගත වෙලා කියල ?



ධ්‍යාන ලබපු උන් යන්නෙ බ්‍රහ්ම ලෝක වල බං.



brahma loka diwya loka walata wada usas
brahma loketa yanna hitha diyunu karapu kenekuta diwya lokayak aramunu karoth oona A diwya lokekata yanna pluwan
eth godak welawata diwya lokawala ayath brahma lokawalata yanna thamai try karanne![]()

කොහොමද උඹ දිව්‍ය ලෝකෙ ගිහිං ඉන්දැද්දි ලෙක්චරර් බ්‍රහ්ම ලෝකෙ හිටියොත්. උඹට එතකොටත් crush එකක් ඇතිවෙයි ඒත් කියාගන්න විදිහක් නෑ උඹට වඩා උඩිං ඉන්න නිසා![]()

eeka wennath pluwan, eya hasirenne hageem danim nathi gaanata
koma unath ethkota mata mage soulmate ekka apsarawiyo 500k hambena handa eyawa mathak wenne nathiwei


![]()
උඹට ඕනෙ වෙලා තියෙන්නෙ ගහන්න පුලුවන් බඩු ටිකක් නැතුව soulmate කෙනෙක් නෙමේ![]()
