DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    අනුත්තරා නාටයයේ අලුත් theme song එකක් දාලා කියලා ඔයාල දන්නවනේ.... සින්දුව තාම එලියට නම් දාලා නෑ.. හැබැයි මට trailer එක නම් හම්බ උනා... ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා....:D:D:rolleyes:



     
    Last edited:
    • Like
    Reactions: 852369

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    චි කේ යි යා,... කියල තියන කැත කතා,.... :shocked:
    ගනන් ගන්න එපා මචෝ,... :lol:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    චිකේ චිකේ,චිකේයියට කවුරු කියුවත් චිකේ කතාවක් කියලා තියෙන්නේ...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කව්ද බන් කිව්වේ උඹට යන්න කියල.. gay උනාට මොකෝ දැන්වත් බඩුවක් ගහල පිරිමියෙක් වෙන්න බලපන් :P
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කෙල්ලෙක්ට ගේ කියලා කියන එවුන් ගැන මට හිතා ගන්න පුලුවන්.. හිනා කාලා මැරෙනවා:lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    DJ චි කේ යි යා;11164177 said:
    :sorry::sorry::sorry::oo:
    මේ ඉන්නේ එකෙක්....... :confused:




    ..............................................

    මගේ විසිටර් මැසේජස් බලපු කෙනෙක්ට මන් ගැන වැරදි අර්තකතනයක් එනවා සිකුරුයි:sorry::sorry:

    :lol::lol:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    36
    මාතර නගරය
    ගල්පාත මහත්තයා;11164120 said:
    කෙල්ලන්ට ගේ වෙන්න බෑ,
    ලෙස්බි තමා(විහිලුවට)
    දැන් මොකක්ද වෙලා තියෙන්නේ කිව්වනම්?

    කෙල්ලන්ට ගේ වෙන්න බෑ, තමයි . ඒත් මේකි කෙල්ලෙක්ද ???????:confused::confused::baffled::baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    DJ චි කේ යි යා;11164189 said:
    කෙල්ලෙක්ට ගේ කියලා කියන එවුන් ගැන මට හිතා ගන්න පුලුවන්.. හිනා කාලා මැරෙනවා:lol::lol::lol:
    හිනා කන්න එපා කෙල්ලේ:rofl::rofl:
    මේ උයා කෙල්ලෙක් කිව්වට හැසිරීම නිකන් කොල්ලෙක් වගේනේ
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    36
    මාතර නගරය
    හිනා කන්න එපා කෙල්ලේ:rofl::rofl:
    මේ උයා කෙල්ලෙක් කිව්වට හැසිරීම නිකන් කොල්ලෙක් වගේනේ

    සිරා මචන්. මොකද කෙල්ලෙක් නම් ඒ වගේ ටිකක් හරි හැසිරෙන්න ඕනේ . මෙයාට තියෙන්නේ තනි කොල්ලොන්ගේ හැසිරීම නේ ..:(:(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිරා මචන්. මොකද කෙල්ලෙක් නම් ඒ වගේ ටිකක් හරි හැසිරෙන්න ඕනේ . මෙයාට තියෙන්නේ තනි කොල්ලොන්ගේ හැසිරීම නේ ..:(:(
    ඉස්සරහට සෙක්ස් චේන්ග් එකක් වෙන්න ඉන්නවද දන්නේ නෑ:rofl::rofl:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    සිරා මචන්. මොකද කෙල්ලෙක් නම් ඒ වගේ ටිකක් හරි හැසිරෙන්න ඕනේ . මෙයාට තියෙන්නේ තනි කොල්ලොන්ගේ හැසිරීම නේ ..:(:(

    deffa බන්.. මේ තවත් අසහන කාරයෙක් විතරයි.
    දැන් කියයි මම DJ කෙනෙක්, මම social කියල, කෙල්ලෙක් social උනා කියල මේ වගේ ගොන් talk දන්නේ නෑ. :P:P
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    36
    මාතර නගරය
    ඉස්සරහට සෙක්ස් චේන්ග් එකක් වෙන්න ඉන්නවද දන්නේ නෑ:rofl::rofl:

    නෑ මචන් කුජීතයි කියන්නේ උබ හිටපන් අපි කෙල්ලෙක් වගේ කතා කරනවා නම් හැසිරෙනවා නම් අනිවා අපි ගැන මිනිස්සු හිතන්නේ වැරදියට නේ . නැත්නම් මෙයාලා හිතනවද දන්නේ නෑ කොල්ලෙක් වගේ කතා කරාම පොරත්වයක් එනවා කියලා.:P:P
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේක හරිම විහිලුවක් නේ.... මම උඹ බන් බොල කියන වචන පාවිච්චි කරා කියලා ඒකෙන් කියන්නේ කොහොමද මම කෙල්ල්ක් නෙමේ කියලා.. ඇයි ඒ වචන අයිති කොල්ලොන්ට විතරද?????:baffled: