Jun 19, 2011
760
60
0
ගිරිපුර
මොනාද මචන්ලා මේ වැඩ.... එකෙක්ව අල්ලගෙන බයිට් කරන්නේ... හරි මූ කෙල්ලෙක් උන කොල්ලෙක් උනා දෙකටම නැති එකෙක් උනා අපිට මොකෝ බන්..... එක එකාට පද හදන්නේ නැතිව අපි ආපු වැඩේ කරගමු මචන්ලා...... ගන්න එකෙක් ආතල් ගත්තුදෙන්.. අපිට කරදරයක් නැනේ...
 
  • Like
Reactions: 852369

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
බොරලු;11164783 said:
මොනාද මචන්ලා මේ වැඩ.... එකෙක්ව අල්ලගෙන බයිට් කරන්නේ... හරි මූ කෙල්ලෙක් උන කොල්ලෙක් උනා දෙකටම නැති එකෙක් උනා අපිට මොකෝ බන්..... එක එකාට පද හදන්නේ නැතිව අපි ආපු වැඩේ කරගමු මචන්ලා...... ගන්න එකෙක් ආතල් ගත්තුදෙන්.. අපිට කරදරයක් නැනේ...

ඔව් බන්.. උබේ කතාව හරි... මොක ගෑනි උනත් මොකා පිරිමියා උනත් අපිට මොකෝ.... පිරිමි අපි පිරිමි වගේ වැඩ කලානම් හරිනේ...:)
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බොරලු;11164783 said:
    මොනාද මචන්ලා මේ වැඩ.... එකෙක්ව අල්ලගෙන බයිට් කරන්නේ... හරි මූ කෙල්ලෙක් උන කොල්ලෙක් උනා දෙකටම නැති එකෙක් උනා අපිට මොකෝ බන්..... එක එකාට පද හදන්නේ නැතිව අපි ආපු වැඩේ කරගමු මචන්ලා...... ගන්න එකෙක් ආතල් ගත්තුදෙන්.. අපිට කරදරයක් නැනේ...
    බයිට් එකට ගත්තා නෙමෙයි ගැනුනා. මොන මගුලක්ද යන්නේ නැත්නම් හිටපු දෙන්කෝ. ඕක කියව කියව ඉන්න ඕනෙද. අනික කෙල්ලෙක් උනත් ඕකත් කියව කියව ඉන්න ඕනෙද
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    DJ චි කේ යි යා;11164090 said:

    අනුත්තරා නාටයයේ අලුත් theme song එකක් දාලා කියලා ඔයාල දන්නවනේ.... සින්දුව තාම එලියට නම් දාලා නෑ.. හැබැයි මට trailer එක නම් හම්බ උනා... ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා....:D:D:rolleyes:

    අයියෝ සල්ලි :lol::lol::lol:
     
    • Like
    Reactions: බොරලු

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    DJ චි කේ යි යා;11164265 said:
    මේක හරිම විහිලුවක් නේ.... මම උඹ බන් බොල කියන වචන පාවිච්චි කරා කියලා ඒකෙන් කියන්නේ කොහොමද මම කෙල්ල්ක් නෙමේ කියලා.. ඇයි ඒ වචන අයිති කොල්ලොන්ට විතරද?????:baffled:
    hm aththa kathaawa..