yanni within attraction chords or tab needed

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ලා.. කවුරු හරි yanni ගෙ within attraction track එකේ chords හරි guitar tab එකක් හරි හොයල දෙනවද..

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචං ඕකේ පාට්ස් ටික ප්ලේ කරන්න ට්‍රයි කරපන්. specially bassline එක follow කරපං
    bassline එකේ notes එක්ක තමයි chords ගොඩක් වෙලාවට හැදෙන්නේ පාට්ස් ටික හොයාගත්තම scale ඒකත් හොයාගන්න පුළුවන්නේ ඊට පස්සේ chords හොයාගන්න එක ලේසියි :D

    උදා :

    bassline එක 2 bars C 2 bars A

    ඔතනිද chords හොයාගනිද්දී කරන්න තියෙන්නේ C note එක එන chords ඔක්කොම ඒකත් එක්ක ප්ලේ කරලා බලන එක. හරියන එකක් සෙට් වෙයි.

    ඔහොම තමයි මම හොයාගන්නේ ට්‍රයි කරලා බලපන් ;)
     
    thx මචන්.. එච්චර දෙයක් කරන්න තරම් free time එකක් සෙට් වෙන්නෙ නෑ බන්. ඒකයි මං ටිකක් හොයල බැලුවෙ. ny way, thx.. :)
    11.gif