Samsung tab 9 ද IPadද හොඳ

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    මට tab එකක් ගන්න ඕනි.

    කොහෙ හරි පහසුවෙන් අරං යන්න
    External memory එකක් use කරන්න හැකියාව (chip or pen)
    Battery life
    Pen එක smooth වැඩ කරන්න.

    ඉතිං මේ දේවල් වලට හොඳම මොකක්ද? Tab 9 එකේ Amoled screen එනවා. ❤️😊

    iPad ගැන නම් කිසිම අදහසක් නෑ. Gboard voice typing වගේ දේවල් support කරන්නෙත් නෑ නේද.

    iPad ගන්නවා නම් මොකක්ද ගන්න ඕනි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයිපෑඩ් ගන්නවා නම් පෙන් එක වෙනම ගන්න ඕනේ..පෙන් එකක් මෙහේ 30-40 වගේ වෙයි.

    Samsung S Series ටැබ් එකත් එක්කම S-Pen එක එනවා..ඒ හින්දා Pen ට වෙනම වියදමක් දරන්න ඕනේ නෑ...බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් මෙහේ ලක්ෂ 2කට එහා යනවානේ..ෆෑන් එඩිෂන් නම් තියෙනවා 2ට අඩුවෙන්..
     
    • Like
    Reactions: DevLover

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    iPad thama ban 2018 ipad pro 11 thaama yaka wage wada. Batteryth tiyanawa taama hodata.
    Video,photo editing welata tamai use karanne. Lumafusion, lightroom welin wada kerenakota maara lesi machine eke wada kerenawata wada pen eken kerenakota. Paadu na ee kale 150k wage giya pen and pad dekatama.

     
    • Like
    Reactions: DevLover

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    S9 ekata pen eka enawda? Ehenam s9..

    Better resolution for vidoe watching, file transfer, compatibility