:yes: C++ Help - පොඩි උදව්වක් ඕනේ :yes:

:yes: C++ Help - පොඩි උදව්වක් ඕනේ :yes:

කථා කරලා වැඩක් නැහැ මචන්ලා
මටනම් එපා වෙලා තියෙන්නේ
මම මේ දවස්වල නෙට් එකෙන් බල බල (thenewboston-http://www.youtube.com/course?list=ECAE85DE8440AA6B83 කැමතිනම් ඉගෙනගනිල්ලා ඔය ලින්ක් එකට ගිහින් ) C++ ටිකක් ඉගෙන ගන්න පොඩි ට්‍රයි එකක් දානවා .
පාවිච්චි කරන්නේ code blocks කියන IDE එක .
මේක open source හින්දා ලේසියෙන් download කරගෙන පාවිච්චි කරන්නේ
මේකයි අව්ල code blocks වල interface එක මට වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ .
මගේ interface එක තියෙන්නේ ඔය යට තියෙන විදියට

code1_zps304648f4.jpg


ඒවුනාට මට ඕනේ මෙන්න මේ විදියට project files එහෙම පැත්තකින් පෙන විදියට interface එක හදන්න .
code2_zpsd640e95c.jpg


මේක settings ගිහිල්ල මොකහරි සෙල්ලමක් දාලා හදන්න ඕනේ . මම පොඩ්ඩක් ට්‍රයි කලා . කොයි හරි ගියේම නැහැ. එකයි මේ පැත්තේ ඇවිල්ලා උදව්වක් ඉල්ලුවේ . code blocks පාවිච්චි කරන ය එහෙම ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ. දන්නත්තම් බම්ප් හරි දාපල්ලා මචන්ලා .
ආහ !! තව දෙයක් මචන්ලා C++ වලට උබල පාවිච්චි කරන IDEs මොනාද ?
visual studio, dev C+= & turbo C++ ඇරෙන්න වෙන මොනාද හොද ඒවා ?
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Visual Studio 2012 :yes: codeblocks user friendly naha machan industry eke use karanneth naha ne.
    Visual studio 2010 th hodai. :) Uda pic eke tiyana widiyata sort karanna puluvan.
     
    Last edited:
    Visual Studio 2012 :yes: codeblocks user friendly naha machan industry eke use karanneth naha ne.
    Visual studio 2010 th hodai. :) Uda pic eke tiyana widiyata sort karanna puluvan.
    Visual Studio install කරාම මගේ pc එක ලෙඩ දෙනවනේ . අනන් මනම් files pop-upවෙනවා . අනේ මන්දා

    bump machn
    Thanks. උබේ ත්‍රෙඩ් එකට බම්ප් තමයි කොල්ලෝ
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    විල්සන් මාමා;14457607 said:
    Visual Studio install කරාම මගේ pc එක ලෙඩ දෙනවනේ . අනන් මනම් files pop-upවෙනවා . අනේ මන්දා


    Thanks. උබේ ත්‍රෙඩ් එකට බම්ප් තමයි කොල්ලෝ
    :confused: Popups? :no: Ram 1GB tibbath wada win7 wala. anemanda :rolleyes:
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    Visual studio thamai bun wadiyema use wenne.. code blocks wala habai compile wena speed eka ehema hondai.. eth wadiya use karala na
     
    මෙන්න මේක ට්‍රයි කරලා බලපන් මචන්...මේ පොත ගොදයි කියලා කියනවා...code blocks install කරන තැන ඉදලම තියනවා...:yes::yes:

    cover-button-ng.png


    මෙන්න ටොරන්ට් එක
    http://thepiratebay.se/torrent/7490280/Jumping_into_C___by_Alex_Allain__amp_amp__Sample_Code
    තැන්ක් යූ :yes::yes:

    තැන්ක් යූ
    :confused: Popups? :no: Ram 1GB tibbath wada win7 wala. anemanda :rolleyes:
    අනේ මන්ද මගේ 4 GB Ram එක තියෙනවා . මන් මෙන්න ආයිත් ඉන්ස්ටෝල් වෙන්න දැම්මා