ammata siri maxxa thama...Mahelaya unwa nathi kala neh...tawa 2 runs tibbanum 100..
habai puthe eye west indies lage feilding chora
ekanam sure naa mokada unge bowlers lage speed ekai west indies lage fast bowlers speed ekai godak wenas unge hama ekaama 150kmph walata daanawa ithin ape jayasuriya open kaloth bowl eka penne natuwa bowl kai ape dilshan out of form hinda uth sure naa chandimal is stilll new monawa weida danne naa habai eka deyak sure mahela gahuwoth match eka goda
නියමයි..
මට නම් කියන්න තියෙන්නේ සනත් අයියාව
දෑන් ගෙදරට යවන්න හොදම කාලය කියලායි..

නියමයි..
මට නම් කියන්න තියෙන්නේ සනත් අයියාව
දෑන් ගෙදරට යවන්න හොදම කාලය කියලායි..

නියමයි..
මට නම් කියන්න තියෙන්නේ සනත් අයියාව
දෑන් ගෙදරට යවන්න හොදම කාලය කියලායි..
අයියා..??
මැතිතුමා කියපන්![]()


ආහ්..
එකත් එහෙමනේ..
මොනවා උනත් තාමත් මිනිහා වෑඩ පටන් ගත්ත නෑති එකේ.
දෑන්මම මට මෑතිතුමා කියන්න මොනවාදො වගේ..
එකයි... අයියා.. කිව්වේ..
නියමයි..
මට නම් කියන්න තියෙන්නේ සනත් අයියාව
දෑන් ගෙදරට යවන්න හොදම කාලය කියලායි..


match eka maxxa!!!
1. jayasuuuriya team eken ayin karanna one!!!
2. mahelata 100 gahanna bari una ekata kapugedara waga kiyanna one.
3. 100 gahanna bari una eken world record keepayakma lankawata nathi una.
4. chandimaal mahelath ekkaa opening enna one.
5. jayasooriya team eke inna kal mama lankaaawata support karan nehe!!!![]()
mata match 1ke highlights walata link 1kak daannako.......