machan la ada mata Y FM eke lassana hindi song 1k ahuna eke name eka danne naa... girl kenek kiyanne... mara lassanai.. danna aya youtube link eka dala yannako...plzzzzzzzz
aluth ekakda parana ekakda
tittle eka mathaka nadda..
poddakwath machan
Sherlock Holmes ට වැඩේ බාර දෙන්න වෙයි වගේ.සාක්ෂි ටික මදි වගේ මචං.උඹ ඒ සිංදුව අදුරගන්න පුළුවන් මොනම දෙයක්වත් මතක නැද්ද?
Sinduwa danne nathuwa kohomada ban hoyala denne?