YIFY අත් අඩංගුවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    yify.jpg

    Motion Picture Association of America විසින් YIFY අයිතිකරු නවසීලන්තයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. එරට Motion Picture Association of America විසින් කල නිරීක්ශනයක්දී ඔවුන්ට හසුවී තිබෙනවා එක නවසීලන්ත වෙබ් අඩවියක් දිනකට මිලියන 3.4 පිරිසක් පැමිණි බව , හා එම වෙබ් අඩවිය අගෝස්තු මස පමණක් මිලියන 43 පැමිණ ඇති බව. ඒ අනුවයි එම පුද්ගලයා අත් අඩංගුවට පත් වී ඇත්තේ. ඔහු ඒ වන විටත් මිලියන බර ගණනන් උපයා ඇති බවත් සොයාගෙන තිබෙනවා.

    Code:
    http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11540096
     
    • Like
    Reactions: sajjarc

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ai ban e kaale keeyak band kalada... FileFactory / Sendspace / nam mathakath na ban....

    yaantham mediafire ithurui thaama

    Rapidgator , uploaded . most famous hosts , still working.

    මෙගා අප්ලෝඩ් කියන්නේ හොස්ටින් එකක්නේ බන් , මේකා එන්කොර්ඩර් කෙනෙක් ,
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Rapidgator , uploaded . most famous hosts , still working.

    මෙගා අප්ලෝඩ් කියන්නේ හොස්ටින් එකක්නේ බන් , මේකා එන්කොර්ඩර් කෙනෙක් ,

    megaupload kiyanne host ekak unata, eka karapu kim kiyana eka
    pirate files down kare na DMCA requests avath, u pirate files tiyenagena hitapu ekek. meka nisa godak pirated movies, games, software godak eva megaupload ekata godak un upload kara, eken kim kiyana ekata million ganak adayamak ava. eka nisa thami US valin eka vahuve.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    yify.jpg

    Motion Picture Association of America විසින් YIFY අයිතිකරු නවසීලන්තයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    මොශන් පික්චර් ඉන්ටර්පොල් වගේ එකක්ද:P

    මෙග අප්ලොඩ් කාරයත් අන්තිමට ගියේ නිව්සීලන්ඩ්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    arrest kara kiyala na ban. case eka settle una kiyala tiyenne.

    උන් අත් අඩංගුවට අරන් ඩීල් එකක් දාලා තියෙන්නේ , කෝට් එකට ඌව ඉදිරිපත් කරලා නෑ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Rapidgator , uploaded . most famous hosts , still working.

    මෙගා අප්ලෝඩ් කියන්නේ හොස්ටින් එකක්නේ බන් , මේකා එන්කොර්ඩර් කෙනෙක් ,

    දන්නේ නැති දෙයක් කියලා දෙන එක හොද දෙයක් එන්කොඩර් වලින් වෙන්නේ මොකක් ද අප්ලොඩ් හොස් එකෙනෙ වෙනස කියන්න, මෙවා දන්නේ නැහැ සහෝ :sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මොශන් පික්චර් ඉන්ටර්පොල් වගේ එකක්ද:P

    මෙග අප්ලොඩ් කාරයත් අන්තිමට ගියේ නිව්සීලන්ඩ්

    වෙන්න ඇති බන් , මොකද උන් ඩීල් එක දාගෙන අධිකරණයට කියන්නෙත් නෑනේ කව්ද කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    yify කියන්නෙ එකෙක් නෙවෙයි කන්ඩායමක් වෙන්න ඕනේනෙ බන් පොර කරපු දෙවල්වල හැටියට
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මොශන් පික්චර් ඉන්ටර්පොල් වගේ එකක්ද:P

    මෙග අප්ලොඩ් කාරයත් අන්තිමට ගියේ නිව්සීලන්ඩ්

    kim karaya kohomath inne NZ bun :D uta thadi geyak tiyanawa ehe :D
    dan pora co.nz domain eka dagena oya ayeth karanne :D
    eketh pirate ewa sahena tiyanawa :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දන්නේ නැති දෙයක් කියලා දෙන එක හොද දෙයක් එන්කොඩර් වලින් වෙන්නේ මොකක් ද අප්ලොඩ් හොස් එකෙනෙ වෙනස කියන්න, මෙවා දන්නේ නැහැ සහෝ :sorry:

    එන්කෝර්ඩස්ලා කියන්නේ බන් ෆිල්ම් එක හොරෙන් පන්නලා රිප් කරලා , ඕන්නම් පොඩි කරලා දෙන එකා. මෙන්න මෙහෙම තියෙන්නේ
    Code:
     						 					 					         						The Hallow (2015) 720p WEB-DL - 750MB - ShAaNiG

    මේ ඉන්නේ ශානිග් කියන කෝඩ් එකෙන් , ඌ තමයි එන්කොර්ඩර්

    මේක ටොරන්ට් ට්‍රැකර් එකකට තමයි පබ්ලික් විදියට දාන්නේ මේ තියෙන්නේ ඒ ෆයිල් එක ටොරන්ට් එකේ

    Code:
    http://www.shaanig.com/attachments/3613d1446741837-.hallow.2015.720p.web-dl.750mb.shaanig.mkv.torrent

    ඕන්නම් ටෝරන්ට් බොලොක් වෙලා තියෙන රටවල අයට ෆයිල් හොස්ට් වලින් බාගන්න පුලුවන් , ඒවට තමයි
    Rapidgator.net , uploaded.net වගේ ඒවා තියෙන්නේ.

    Code:
    http://www.shaanig.com/f30/hallow-2015-720p-web-dl-750mb-shaanig-4182602/

    ශානික් ඒ ඔක්කොටම දානවා , යෆීට පස්සේ දැන් ඉතින් මෑන් තමයි ඉන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අඩෝ පව් වැඩේ බං..:( මූව ජීවිත කාලෙම හිරේ දාවිද..? :sorry:

    නෑ බන් , මෝශන් පික්චර්ස් ඌත් එක්ක ඩීල් එකක් දාලා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    yify.jpg

    Motion Picture Association of America විසින් YIFY අයිතිකරු නවසීලන්තයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. එරට Motion Picture Association of America විසින් කල නිරීක්ශනයක්දී ඔවුන්ට හසුවී තිබෙනවා එක නවසීලන්ත වෙබ් අඩවියක් දිනකට මිලියන 3.4 පිරිසක් පැමිණි බව , හා එම වෙබ් අඩවිය අගෝස්තු මස පමණක් මිලියන 43 පැමිණ ඇති බව. ඒ අනුවයි එම පුද්ගලයා අත් අඩංගුවට පත් වී ඇත්තේ. ඔහු ඒ වන විටත් මිලියන බර ගණනන් උපයා ඇති බවත් සොයාගෙන තිබෙනවා.

    Code:
    http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11540096

    :shocked:
    I have a question. Yes, the obvious question.
    can't we make a site like this from here and operate it safely?