YIFY අත් අඩංගුවට

L-Smoker

Member
ඔවුන්ට හසුවී තිබෙනවා එක නවසීලන්ත වෙබ් අඩවියක් දිනකට මිලියන 3.4 පිරිසක් පැමිණි බව , හා එම වෙබ් අඩවිය අගෝස්තු මස පමණක් මිලියන 43 පැමිණ ඇති බව. ඒ අනුවයි එම පුද්ගලයා අත් අඩංගුවට පත් වී ඇත්තේ.

ට්‍රැෆික් වැඩි වුනාම පොලිසියෙන් අල්ලනවද? :shocked::shocked:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ට්‍රැෆික් වැඩි වුනාම පොලිසියෙන් අල්ලනවද? :shocked::shocked:

    එච්චර එන්නේ අහවල් රෙද්දක් බලන්නද කියලා උන් පැනලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked:
    I have a question. Yes, the obvious question.
    can't we make a site like this from here and operate it safely?

    කරන්න පුලුවන් බන් ඒත් මාර කොස්ට් එකක් යනවා සයිට් එකේ සෙකියුරිටි පැත්ත මේන්ටේන් කරන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් , මෝශන් පික්චර්ස් ඌත් එක්ක ඩීල් එකක් දාලා
    එතකොට ඌ හිරේ දාලා නැද්ද..? එහෙනම් හොඳයි බං.. පව් වැඩේ ඌ.. අපි කොච්චර නම් පොරගෙ ෆිල්ම් බාගෙන බැලුවද..:(

    උගේ පිංතූර නැද්ද බං සයිබර් එකේ.. ඔච්චර ගේමක් දීපු බුවාව දකින්නත් ආසයි..:lol:
     
    L-Smoker

    Member
    එතකොට ඌ හිරේ දාලා නැද්ද..? එහෙනම් හොඳයි බං.. පව් වැඩේ ඌ.. අපි කොච්චර නම් පොරගෙ ෆිල්ම් බාගෙන බැලුවද..:(

    උගේ පිංතූර නැද්ද බං සයිබර් එකේ.. ඔච්චර ගේමක් දීපු බුවාව දකින්නත් ආසයි..:lol:
    හොඳ අතේ පාරක් ගහන්න වගේ ලැස්තිය :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ... :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ... :eek:
    එතකොට YIFY කියලා අප්ලෝඩ් කලේ වෙන එකෙක්ද..?

    හොඳ අතේ පාරක් ගහන්න වගේ ලැස්තිය :lol:
    අඩෝ උඹ පිංතූර බලන් අතේ ගහනවද.. ඊක්කා..:lol:
    සිරාවටම උගේ පිංතූරයක් තියේ නම් දාහන්කො බං..:dull:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එතකොට YIFY කියලා අප්ලෝඩ් කලේ වෙන එකෙක්ද..?

    අඩෝ උඹ පිංතූර බලන් අතේ ගහනවද.. ඊක්කා..:lol:
    සිරාවටම උගේ පිංතූරයක් තියේ නම් දාහන්කො බං..:dull:

    යිෆි කියන්නෙහ් කොඩ් නෙම් එක වෙන්නහ් ඔනි කොහොම හරි ඔක ටිම් එකක්ද කොහෙද කරේ
    ෆියි තමා මුල ඉදලා රිප්ස් දැම්මේ පස්සේ ෆියි අයින් උනාහ් අයින් වෙනකොට ඔක්කොම බාරදුන්නෙහ් උන්ගේ යිෆි ටිම් එකේම ඔට්ටො කියලා එකෙක් ටහ් උන්ගේ මුවිස් රිලිස් කරේ ෆියි කියනහ් නමින් තමා එත් එන්කොඩ් කරේ ඔට්ටො කියලා පොරක්
    අනි මන්දා ඉතින් පොර බෙරුනොත් හොදයි නැත්තම් උට සයිට් එක ඩවුන් කරන්නහ් කියලා ඇති කරේ න්ඇත්තම් ලිගල් ඇක්ශන් ගන්නවා කියලා ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ... :eek:

    කෝඩ් නේම් වෙනස් කරන්න ඇති බන් , ඒත් සයිට් එක රන් උනේ යෆී කියලනේ
     
    L-Smoker

    Member
    යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ... :eek:
    ඔට්ටෝ කියන්නේ ඕකා වීඩියෝ හදන්න හදපු ටූල් එකේ නම නෙමේද මචන්?
    මම දැක්කා උඹ බැඳලා කියලා
    සුභපැතුම් මචන්
    9.gif