ඔවුන්ට හසුවී තිබෙනවා එක නවසීලන්ත වෙබ් අඩවියක් දිනකට මිලියන 3.4 පිරිසක් පැමිණි බව , හා එම වෙබ් අඩවිය අගෝස්තු මස පමණක් මිලියන 43 පැමිණ ඇති බව. ඒ අනුවයි එම පුද්ගලයා අත් අඩංගුවට පත් වී ඇත්තේ.
ට්රැෆික් වැඩි වුනාම පොලිසියෙන් අල්ලනවද? 

I have a question. Yes, the obvious question.
can't we make a site like this from here and operate it safely?
නෑ බන් , මෝශන් පික්චර්ස් ඌත් එක්ක ඩීල් එකක් දාලා

එතකොට ඌ හිරේ දාලා නැද්ද..? එහෙනම් හොඳයි බං.. පව් වැඩේ ඌ.. අපි කොච්චර නම් පොරගෙ ෆිල්ම් බාගෙන බැලුවද..
උගේ පිංතූර නැද්ද බං සයිබර් එකේ.. ඔච්චර ගේමක් දීපු බුවාව දකින්නත් ආසයි..

nae signal light dala palanaya karanawa![]()

එච්චර එන්නේ අහවල් රෙද්දක් බලන්නද කියලා උන් පැනලා
ඔය කරලා තියෙන්නෙ පාලනේ
මහ බලු මිනිස්සු ඕයි

යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ...![]()
හොඳ අතේ පාරක් ගහන්න වගේ ලැස්තිය

යිෆි කියන්නෙහ් කොඩ් නෙම් එක වෙන්නහ් ඔනි කොහොම හරි ඔක ටිම් එකක්ද කොහෙද කරේඑතකොට YIFY කියලා අප්ලෝඩ් කලේ වෙන එකෙක්ද..?
අඩෝ උඹ පිංතූර බලන් අතේ ගහනවද.. ඊක්කා..
සිරාවටම උගේ පිංතූරයක් තියේ නම් දාහන්කො බං..
yify කියන්නෙ එකෙක් නෙවෙයි කන්ඩායමක් වෙන්න ඕනේනෙ බන් පොර කරපු දෙවල්වල හැටියට

යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ...![]()
අඩෝ උඹ පිංතූර බලන් අතේ ගහනවද.. ඊක්කා..
සිරාවටම උගේ පිංතූරයක් තියේ නම් දාහන්කො බං..

යිෆි කාලෙකට කලින් ටිම් එකෙන් අයින් උනානෙහ් පස්සේ ඔට්ටො කියලාහ් එකෙක් නෙහ් රිප්ස් දාන්නෙහ් ...![]()
ha ha plane gena coolkasun ekka katha karanna lehesthi wenna epa mu me thread eke topic eka peththakin thiyala wena wena ewa ex denna patan gani![]()
![]()