YIFY අත් අඩංගුවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ay ban mekata mechhara marenne??

    mokadda wisesatwe??

    IPT api

    අයි.පී.ටී කියන්නේ ප්‍රයිවට් ටොරන්ට් ට්‍රැකර් එකක්නේ බන් , යෆී කියන්නේ බී.ආර් මූවීස් ටොප් එකට එන්කොර්ඩ් කරපු ගෘප් එකක් හරි තනි පුද්ගලයෙක් හරි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,306
    20,686
    113
    Panadura
    YIFY-Torrents-Becomes-YTS-as-Founder-Retires-420306-2.png

    :(:(:(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    IPT kiyanne tracker ekak ne ban..
    Meka me torrent release group ekak gana kiyanne..

    අයි.පී.ටී කියන්නේ ප්‍රයිවට් ටොරන්ට් ට්‍රැකර් එකක්නේ බන් , යෆී කියන්නේ බී.ආර් මූවීස් ටොප් එකට එන්කොර්ඩ් කරපු ගෘප් එකක් හරි තනි පුද්ගලයෙක් හරි.




    ithin hari ban
    munge site ekata kalin onama pukak IPT eken release karanawane
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ithin hari ban
    munge site ekata kalin onama pukak IPT eken release karanawane

    කඩවල් වල කොකා කෝලා තිබ්බට , කොකා කෝලා හදන එකෙක් ඉන්න ඕනා. ටොරන්ට් ට්‍රැකර්ස් උඹ ඔය කියන අයි.පී.ටී කඩයක්නම් , යෆී කියන්නේ කොකා කෝලා කම්පනි එක. කඩ තියෙනවා කඩේට දැන් කොකා කෝලා එන්නේ නෑ. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sandaru d

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හෙනම ගහල හකුලොලම පල ,හැබයි ඉතින් yify කාරයත් දැන් හොදගානක් හොයාගෙන ඇත්තේ :cool:
    Megaupload කාරයා වගේ මුත් හෙට අනිද්දම එලියට පනගනිවී lawyers ලගේ පිහිටෙන් ;)
    ඊට පස්සේ YTRS Reborn කියල සයිට් එකක් ඒවි :D
    Btw its been a plesure downloading with you mate :)
    See you again soon ;)
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    YTS.to Domain එක දැනටමත් handover කරලා බං MPAA එකට. Deal එකක් ගහලා ඌ Court යන්නේ නැතුව ගොඩින් බේර ගන්න. පලවෙනි වතාවට ‍take down එකකදී මෙහෙම උන. ඉක්මනටම ලොකුම Tracker එක Demonii tracker එකත් offline වෙයි ඒකත් කරන් ගිහින් තියෙන්නේ YTS එකෙන්. private tracker පිහිට පතන්න වෙයිද මන්දා ඉස්සරහට.