YIFY torrents

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන්ලා https://yts.to නොහොත් අපි සියලු දෙනාම දන්නා YIFY ටොරන්ට් down. මොකක්ද දන්නේ නැ සීන් එක.


    ඇමරිකාවේ NETFLIX වගේ,, දුප්පත් අපිට pirated ටිවී සිරිස්, ෆිල්ම් බලන්න තිබ්බ popcorn-time.se එකත් එකපාරටම වහල දල.,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අපි අසරණ වෙනවා ...:(

    ඕක වෙහුව කියල බය වෙන්න එපා.. ටව ටික දවසකින් ඔයාට වඩා සුපිරියට එකෙක් අනිවරෙන් රිලීස් කරනවා...

    මටකද ඉස්සර aXXo, උ නැති උන ගමන් ඒ වගේ සුපිරි රිලීස් කරන කිදෙනක් ආවද? එකෙන් එකෙක් තමයි YIFY,
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    yts down. දැන් දවස් කීපයක් වෙනවා. :(
    හෙනම ගහල හෙනම ගහල හෙනම ගහල අකුලොලම පල :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ටොරන්ට් වලට කොපිරයිට් කෙස් වැටි වැටි බාල්දි තමා බන් හැමදාම..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කරන්න දෙයක් නෑ , ශානිග් සරණ යමන්

    Code:
    http://www.shaanig.com/