මම ගොඩක් වෙලාවට Uber පාවිච්චි කරන්නේ ඔය වගේ සීන් හින්දා බං.
විශේෂයෙන්ම Driversලටයි Customersලටයි යම්කිසි රාමුවක් ඇතුලේ වැඩ කරන්න තියෙන්නේ.
දැන් බලපං ඔය වගේ සීන් ඒකක් Uber ඒකේ වුනානම් උබ Complain කරපු ගමන් ඩ්රයිවර් ව බ්ලොක් කරලා උන්ගේ ඔෆිස් ඒකට එන්න කියලා ඒ් ප්රශ්නෙ විසදනවා. ඔය වගේ සීන් දෙකක් තුනක් උන ගමන් සදා කාලයටම ඩ්රයිවර් ව බ්ලොක් වෙනවා.
ඒ හින්දා ඩ්රයිවර් ලා සීමාවක් ඇතුලේ සාධාරණව වැඩ කරනවා.
අනිත් ඒ්වගේ ඩ්රයිවර්ලගේ කොලිටියක් නෑ බං. මොකද Uber ඒකේ වගේ හරියට Rules නැති නිසා.