Yohani Money Laundering

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං උඹලට හිතෙන්නේ නැද්ද යොහානි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් බානවා කියලා..

    මට හිතෙනවා මේකිට ඒ දවස් වල India එක්ක ලංකාවේ ගහපු agrement යට දාන්න කරපු campaing deal එකට හම්බුන සල්ලි වලින් ටිකක් මෙහාට ගේන්න හදනවා කියලා... (මෙහෙන් හම්බුනේ ඉඩමනේ)

    Walter white ගේ donation scheme එක මතන ඇතිනේ...

    $1000 from anonymous donor ?

    Screenshot 2022-04-08 at 1.03.07 PM.png
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,718
    113
    Alaska
    It is well know that movie stars and politicians are used to launder money, and also don't get fooled by donations. They can donate to them self and make the fundraiser legit. The receiving party is from California.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,132
    1
    58,676
    113
    Kaduwela
    යොහානි හිගා කන සල්ලි ටික යන්නේ කැලිෆෝනියා වලට.
    කැලිෆෝනියා වල ඉන්නේ කවුද? යොහානිගේ රෙකෝඩ් ලේබල් Serandip Records එකේ අයිති කාරයා.
    සදුන් විජේමාන්න නිශ්ශංක. ඌ ඉස්සර පොලිටිකලි බ්ලයින්ඩ් වෙලා හිටපු එකෙක් නෙමෙයි.
    දැන් කොහොමද දන්නේ නෑ.

    Tu90q9T.jpg


    සැක නොහිතෙන්න වගේ ඩොලර් 100ක් පූජා කරලා තියෙනව.

    Vnrh5ss.png

    https://serandiprecords.com

    කොහොම හරි දැන් මිලින්ද රාජපක්ෂලා යොහානිව අල්ලාගෙන ප්‍රෙෂර් එක අනිත් පැත්ත හරවන්න හදනවා.
    එව්වා හදේ.
    කැහැටු හුත්තිට දැනටමත් ප්‍රතිචාර හම්බ වෙනවා වගේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,612
    1,211
    113
    S.P
    මචං උඹලට හිතෙන්නේ නැද්ද යොහානි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් බානවා කියලා..

    මට හිතෙනවා මේකිට ඒ දවස් වල India එක්ක ලංකාවේ ගහපු agrement යට දාන්න කරපු campaing deal එකට හම්බුන සල්ලි වලින් ටිකක් මෙහාට ගේන්න හදනවා කියලා... (මෙහෙන් හම්බුනේ ඉඩමනේ)

    Walter white ගේ donation scheme එක මතන ඇතිනේ...

    $1000 from anonymous donor ?

    View attachment 166316
    ඕකි ගොටාගේ Amry Inner Circle එකේ ඉන්න ප්‍රසන්න සිල්වාගේ දුව ... දන්නෝ දනිති !
    සුදු වෑන් සිද්ධියකට මාට්ටු වුනේ මෙයාගේ තාත්තා තමයි !
    ලගදී අර පාර්ලිමේන්තුව ලග වෙච්ච හමුදා Bike සිද්ධියට කෑගහපු විශ්‍රාමික චාගි ගාල්ලගේත් ගොටාගේ Amry Inner Circle එකේ !
    2013 ඉදන් ඕකිට ලංකාවේ මාධ්‍ය support කලේ ඒක ! cover song කියනකොටත් ! සියත, YFM සහ අනෙක් FM channel !
    ලංකාවේ අනිත් කොල්ලෝ කෙල්ලෝ Original සින්දු ගායනා කරත් ඒ support එක දෙන්නේ නැහැ මාධ්‍ය වලින්!

    ඕකිට බෑ ! ඕකිට බෑ ගෝටාට එරෙහිවෙන්න ! කෝ ගෝටා එලවන #GotaGoHome hash tag එක ? :ROFLMAO: :ROFLMAO:
    අනික සිංහලෙන් දැම්මා කියලා ඕකිට මහා ලොකු International ලෙවෙල් එකක් තියෙනවද ? අනික ඕක Translate කරගන්න බැරිද ? එක ක්ලික් එකෙන් !

    International ලෙවෙල් නම් ගිහින් ! වෙන රටකට ගිහිං Music කරගෙන ජීවත් වෙන්න කියහන් !
    මෙහෙ එවුන්ට මෝඩ චූන් දෙන්නේ නැතිව ! පට්ට විදිහට සල්ලි හම්බ කරන්න පුළුවන්නේ !
    $$$$$ වලින් !

    දැනුත් කරන්නේ මේකී කරන්නේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න ! රට රටවල් වල සමහර Event වලට යන එකනේ රට නියෝජනය කරන්න...
    අර භාතිය සන්තුෂ්, ඉරාජ් ඉන්දියාවේ Cricket මැච් වල සින්දු කිව්වා වගේ ! රට නියෝජනය කරන්න..

    ඕකි අනිවාර්යෙන් ලංකාවෙන් චන්දය ඉල්ලනවා අනාගතේ පුතේ ! නාමල් එක්ක අනාගතේ !

    yoha-chichi.jpeg
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,560
    113
    මේකි හිතනවද දන්නෑ gofumdme එකෙන් රටක් ගොඩදාන්න පුලුවන් කියලා, මේකිව දන්නෙත් indian කාරයෝ විතරයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,716
    78,234
    113
    ආශ්චර්යමත් රටක
    යොහානි හිගා කන සල්ලි ටික යන්නේ කැලිෆෝනියා වලට.
    කැලිෆෝනියා වල ඉන්නේ කවුද? යොහානිගේ රෙකෝඩ් ලේබල් Serandip Records එකේ අයිති කාරයා.
    සදුන් විජේමාන්න නිශ්ශංක. ඌ ඉස්සර පොලිටිකලි බ්ලයින්ඩ් වෙලා හිටපු එකෙක් නෙමෙයි.
    දැන් කොහොමද දන්නේ නෑ.

    Tu90q9T.jpg


    සැක නොහිතෙන්න වගේ ඩොලර් 100ක් පූජා කරලා තියෙනව.

    Vnrh5ss.png

    https://serandiprecords.com

    කොහොම හරි දැන් මිලින්ද රාජපක්ෂලා යොහානිව අල්ලාගෙන ප්‍රෙෂර් එක අනිත් පැත්ත හරවන්න හදනවා.
    එව්වා හදේ.
    කැහැටු හුත්තිට දැනටමත් ප්‍රතිචාර හම්බ වෙනවා වගේ.

    Redda bimatama damma neda. 🤭🤣
     
    • Haha
    Reactions: owlX and kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,279
    113
    Malabe
    පොන්නයො ඒකටත් මඩ ගහනව, මුන් වගේ කාලකන්නි ඉන්න රටකට කැදත් නැතිවෙන එක ගැන පුදුම වෙන්ඩ එපා
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පොන්නයො ඒකටත් මඩ ගහනව, මුන් වගේ කාලකන්නි ඉන්න රටකට කැදත් නැතිවෙන එක ගැන පුදුම වෙන්ඩ එපා

    Ignore list දාලා හිටපු ලොන්තයා කොහොමද list එකෙන් අයින් වෙලා තියෙන්නේ :lol: ආය දැම්මා..
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,443
    2,516
    113
    Their statement on gofundme is vague as fuck. No mention of gota or corrupt politicians and asking 25k dollars to raise awareness. She could have easily used all her socail media platforms to say #gohomegota to raise awareness instead of this.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Their statement on gofundme is vague as fuck. No mention of gota or corrupt politicians and asking 25k dollars to raise awareness. She could have easily used all her socail media platforms to say #gohomegota to raise awareness instead of this.

    Exactly machan, saying nothing is one thing. But coming out from nowhere and raising funds? :angry: What a bitch!

    Yohani is laundering money !
    Yohani is laundering money !

    Lol didn't check the grammar :P I just used keywords for the title :growl:
    ------ Post added on Apr 8, 2022 at 7:46 PM
     
  • Oct 17, 2012
    450
    110
    43
    මචං උඹලට හිතෙන්නේ නැද්ද යොහානි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් බානවා කියලා..

    මට හිතෙනවා මේකිට ඒ දවස් වල India එක්ක ලංකාවේ ගහපු agrement යට දාන්න කරපු campaing deal එකට හම්බුන සල්ලි වලින් ටිකක් මෙහාට ගේන්න හදනවා කියලා... (මෙහෙන් හම්බුනේ ඉඩමනේ)

    Walter white ගේ donation scheme එක මතන ඇතිනේ...

    $1000 from anonymous donor ?

    View attachment 166316


    Mokadda Ban me, Kohomada meka balanne ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,172
    113
    panadura
    යොහානි හිගා කන සල්ලි ටික යන්නේ කැලිෆෝනියා වලට.
    කැලිෆෝනියා වල ඉන්නේ කවුද? යොහානිගේ රෙකෝඩ් ලේබල් Serandip Records එකේ අයිති කාරයා.
    සදුන් විජේමාන්න නිශ්ශංක. ඌ ඉස්සර පොලිටිකලි බ්ලයින්ඩ් වෙලා හිටපු එකෙක් නෙමෙයි.
    දැන් කොහොමද දන්නේ නෑ.

    Tu90q9T.jpg


    සැක නොහිතෙන්න වගේ ඩොලර් 100ක් පූජා කරලා තියෙනව.

    Vnrh5ss.png

    https://serandiprecords.com

    කොහොම හරි දැන් මිලින්ද රාජපක්ෂලා යොහානිව අල්ලාගෙන ප්‍රෙෂර් එක අනිත් පැත්ත හරවන්න හදනවා.
    එව්වා හදේ.
    කැහැටු හුත්තිට දැනටමත් ප්‍රතිචාර හම්බ වෙනවා වගේ.
    Mahendra walpola gen usdt aran tiyenawa
     
    • Wow
    Reactions: kasun_kbp