Yongnuo 85mm f/1.8 Lens එක Nikon කැමරා එකක්ට කොහොමද බන් සෙට් කරන්නේ ? Converter එකක් දාන්න වෙනවා නේද ? මේකට ගැලපෙන converter එක මොකක්ද ? පොඩි හෙල්ප් එකක් දියල්ලා මචන්ලා