Yongnuo 85mm Nikon එකට කොහොමද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Yongnuo 85mm f/1.8 Lens එක Nikon කැමරා එකක්ට කොහොමද බන් සෙට් කරන්නේ ? Converter එකක් දාන්න වෙනවා නේද ? මේකට ගැලපෙන converter එක මොකක්ද ?

    පොඩි හෙල්ප් එකක් දියල්ලා මචන්ලා


    Yongnuo-YN-85mm-f1.8-lens.jpg
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    cam එකේ built in motor එකක් නැත්තන් converter වලින් mount කරාම af එහෙම වැඩ නැතුව යනවා නේද බන්?
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Mn hithanne Yongnuo 85mm Nikon version ekk Na. 50mm eka thama thiyenne. Canon lens adapter ekk gahala hariyata use Karanna ba Nikon body ekaka. Focus issues enawa. Aperture eka control karannath barida koheda