mn oya scene eka ganath thread ekak danna gihin nathara kala bn kammali hithilaඑහෙම ඩිරෙක්ට් පැටලෙනවා නම් 1980 ගණන් වල තමයි මන් හිතන්නේ ඒකෙ උපරිමේට ආවේ. ඒ කාලේ ඇමරිකාවෙන් හිතන් ඉන්නවලු කොයිවෙලේ හරි රුසියාවෙන් ගහයි කියල රුසියාවෙන් හිතන් ඉන්නවලු ඇමරිකාවෙන් ගහයි කියල. එක පාරක් රුසියාවේ රේඩාර් එකක් ෆෝල්ස් ඩිටෙක්ට් උනා ඇමරිකන් බැලස්ටික් මිසයිලයක් රුසියාව පැත්තට එනවා කියල ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඔන්න මෙන්න තියෙද්දී එක නිලධාරියෙක් නැවැත්තුවා. (ඩොකියුමන්ට්‍රියක් ඇත මේ ගැන)
අනිත් අතට මේ දෙගොල්ලන් අපි හිතන් ඉන්නව වගේ සතුරන් නෙවි මේක දේශපාලනික පැති දෙකක් විතරයි.
film ekakuth thiyenawa the man who saved the world wage namakin.
