ඇලස්කාවෙ පැසිෆික් කෝස්ට් එකේ කඳු මුදුනකට නැගල බැලුවහම වලාකුළු නැති පැහැදිලි දවසක නම් රුසියාවෙ නැගෙනහිර වෙරළ තීරය පේනවලු.
නැගෙනහිර රුසියාවෙ ඉඳලා ඇලස්කාවට ලඟම පොයින්ට් දෙක අතර කෙලින්ම දුර සැතපුම් 55ක් ලු. කිලෝමීටර් නම් 88ක්. හැබැයි මේ දෙක මැද්දෙ තියෙනවා පොඩි දූපත් දෙකක්. big diamond little diamond කියල හඳුන්වන්නෙ. big diamond දූපත අයිති රුසියාවට. little diamond දූපත අයිති ඇමරිකාවට. මේ දෙක අතර දුර කිලෝමීටර් 4යි.
මේකෙ විශේෂම දේ තමා බලන කෙනා බටහිර අර්ධගෝලයෙ ඉඳන් නැගෙනහිර අර්ධගෝලය දිහා බලන්නේ. අනික එයා බලන්නෙ කැලැන්ඩරේ වෙන දවසක් දිහා. නැගෙනහිර බටහිර බෙදෙන ජාත්‍යන්තර දින රේඛාව යන්නෙත් මේ බීරිං සමුද්‍රසන්ධිය හරහනේ. හරියටම අර දූපත් දෙක මැද්දෙන් තමයි යන්නේ.
කවුද බෝයි කාටුන් එකේ කවුද බෝයි ඇලස්කාව මිලදීගන්න සල්ලි අරන් රුසියාවට යන එපිසෝඩ් එක මතකද? ඇමරිකා මහද්වීපෙ රටවල් වලට බෙදෙන්න ඉස්සෙල්ලා එක එක රටවල් වලින් එක එක ඒරියා අල්ලන් හිටියනේ. නැගෙනහිර මධ්‍යම කෑලි ඉංග්‍රීසි, පෘතුගීසි, ස්පාඥ්ඥ කාරයො අල්ලන් ඉද්දී රුසියන් කාරයො අල්ලන් හිටියලු වර්තමාන ඇලස්කාව, කැනඩාවෙ කොටසක් සහ වර්තමාන වොෂින්ටන්, ඔරිගන් ප්‍රාන්ත දෙක සහ සැන් ෆ්රැන්සිස්කෝ නගරයට එනකන්ම උතුරු කැලිෆෝනියාවෙ කෑල්ලකුත් තියෙන භූමිය. මේ 1600 ගණන් ඉඳන් 1800 ගණන් වල මුල වෙනකන්ම වෙච්ච දේවල්. පස්සෙ ස්පාඥ්ඥ කාරයො කැලිෆෝනියාව ඉඳල උඩහට සුද්ද කරගෙන ගියාම උන්ට ඇලස්කාව විතරක් ඉතුරු උනා. ඇමරිකාවෙන් වෙළඳ බඩු ගෙනිච්චා රුසියාවට. පාඩු නිසා උන් එච්චර උනන්දු උනේ නෑ ඇමරිකාව අල්ලගෙන ඉන්න. අන්තිමට ඇලස්කාව නඩත්තු කරන්න කරදර නිසා ඇමරිකාවට විකුණල දැම්මා 1867දී ඩොලර් මිලියන 7.2කට.
සීතල යුද්දෙ කාලෙ එහෙම ඇලස්කාව රුසියාවට අයිති වෙලා තිබ්බනම් කොහොමද
ඇලස්කාවෙ අදටත් ඉන්නව රුසියන් සම්භවයක් සහිත මිනිස්සු. රුසියන් නම් තියෙන මිනිස්සුත් ගොඩක් ඉන්නවා. ඒ කාලෙ රුසියන් ඉන්ෆ්ලුවන්ස් එක වැඩියෙන් තිබ්බ පැතිවල ගෘහ නිර්මාණ ශිල්පයෙ එහෙම අදටත් රුසියන් ටච් එක දකින්න තියෙනවලු.

Last edited: