you must watch

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy

    මන් හිතාගෙන හිටින් ඉන්දියාවේ ඔක්කොන උන් හරක් කියලා..දැන් බලනකොට මොලේ තියන උන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා..

    සම්පුර්ණ වීඩියෝ එකම බලන්න..මේකේ ඉන්න ශිෂසංගම් නායකයා කියල කියාගන්න ගොන් වහන්සේ පචවෙන හැටි බලන්න ලස්සනයි..

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    දෙන්න තියන හොදම පිළිතුර මුරලි දුන්නා

    "මම දෙමල වුනාට මම ශ්‍රී ලංකිකයෙක් ඉතින් ශ්‍රී ලංකා අයට තමිල්නාඩු එන්න බැරි නම් මම එන්නෙත් නැ"

    මුරලි බොහම ස්තුතියි
    -ශ්‍රී ලංකාවට ගොඩක් ආදරේ කරන තවත් ශ්‍රී ලාංකික කොල්ලෙක්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    දෙන්න තියන හොදම පිළිතුර මුරලි දුන්නා

    "මම දෙමල වුනාට මම ශ්‍රී ලංකිකයෙක් ඉතින් ශ්‍රී ලංකා අයට තමිල්නාඩු එන්න බැරි නම් මම එන්නෙත් නැ"

    මුරලි බොහම ස්තුතියි
    -ශ්‍රී ලංකාවට ගොඩක් ආදරේ කරන තවත් ශ්‍රී ලාංකික කොල්ලෙක්

    :yes::yes::yes::yes: