you tube එකෙන් game ගහන්න කැමති උන් වරෙල්ලා..

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    you tube එකෙන් game ගහන්න කැමති උන් වරෙල්ලා..

    youtube එකේ game ගහන්න .තොට මෝල් ද යකෝ?කියලා කෙනෙක් අහන්න පුලුවන්...නෑ ..පුලුවන්..කට්ටිය මේ පින්තූරේ දැකලා තියෙනවද?අනිවා නේ. මේක අවාම buffer වෙනකම් කට උඩ බලන් ඉන්නැතුව arrow keys ඔබන්න.game එක දන්නවානේ.එහෙනම් ගහපන්..

    blackberryyoutubevideob.jpg

    snakegameinyoutubeplaye.png