Your Life With EK Past to Present?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,682
    9,028
    113
    meke OP eke kiyana dewal baluwama dan EK ekai, e kale EK ekai wenama loka dekak.
    man hitanne @GTRZ dan meka atha arala thiyenne. meke inna gobbayo hadanna be kiyala dannawa. EK eka thiyenawa kiyala amataka krla inne. :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    බලාගෙන ගියාම කිරිය 2010 ඉදන්ම කෙලවෙලානේ
    හරියට තිබිලා තියෙන්නේ අවුරුදු 4යි:P

    මේකේ reply කරපු හුගක් අය 2015-2020 කාලේදි කිරියෙන් ගිහිල්ලා
    තාමත් ඉන්නවා කට්ටියක්
     
    • Like
    Reactions: Solo Rider

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Good story malli, i really enjoyed reading it. Didn't understand the sinhala bits but the wife translated for me.
    Keep posting!
    අනේ මේ පලයන් බන් යන්න...තොට සිංහල නොතේරෙන්නේ තෝ සුද්දෙක් නෙමෙයි නේ...මේ නිකන් බොරුවට පොෂ් වෙන්න හදන්න එපා යකෝ...මගුල :angry: