දැන් දවස් දෙකක වගේ ඉඳලා කම්පියුටර් එක ඔන් වෙද්දී මේ මැසෙජ් එක එනවා. වින්ඩෝස් ලෝඩින් ස්ක්ර්රින් එකෙන් පස්සේ. ගූගල් කරාට හොයාගන්න බැරි උනා හරියට. මේ මොකක්ද?
Umba langadi virus giard ekak install karada?
Bitdefender eken ena ekak.Lagadi install kare naha machan. Bitdefender use karanne dan 2 years wage idala..
Bitdefender eken ena ekak.
sure da machan. mata google karaddi mukuth hambune na me gana