Questions Your security solution is cleaning your device from threats... මොක්ක්ද මේ මැසේජ් එක

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    දැන් දවස් දෙකක වගේ ඉඳලා කම්පියුටර් එක ඔන් වෙද්දී මේ මැසෙජ් එක එනවා. වින්ඩෝස් ලෝඩින් ස්ක්‍ර්‍රින් එකෙන් පස්සේ. ගූගල් කරාට හොයාගන්න බැරි උනා හරියට. මේ මොකක්ද? :confused:

    77rF3s3.jpg
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43


    මමත් දැන් r/techsupport එකේ දැම්මා මේක. bitdefender එකෙන් එන එකක් කියල තමයි කිව්වේ. කෝකටත් මම bitdefender ලයිව් චැට් එකෙනුත් ඇහුවා. උන් කියන්නේ bitdefender එකෙන් නෙමෙයි කියලා.
     

    Attachments

    • Annotation 2020-11-07 183645.png
      Annotation 2020-11-07 183645.png
      8.3 KB · Views: 61