මට හදිස්සි උදව්වක් ඕනෙ යලුවනේ. අපේ ගෙදර බල්ලාට හොන්දටම අසනිපයි .Doctor කියන්නෙ kedney දෙකම නරක් වෙලා කියල .මට කොහොම හරි සතාව බේරගන්න ඕනේ . කවුරු හරි ඉන්නවා නම් කියන්න මොනවා හරි chance එකක් තියෙනවා ද කියල kidney transplant කරන්න ලන්කවේ.
Much appreciated if anyone can help me this time please .
Thanks for your attention .
Much appreciated if anyone can help me this time please .
Thanks for your attention .



but all are failed
.