youtube ඇඩ්සෙන්ස්........

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුලක් වෙන්නේ නෑ මචන්..ශුවර්..හැබැයි උබ උබේ ඇඩ් ක්ලික් කරන්න නම් යන්න එපා
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අවුලක් වෙන්නේ නෑ මචන්..ශුවර්..හැබැයි උබ උබේ ඇඩ් ක්ලික් කරන්න නම් යන්න එපා

    ඔව් ලොග් උනාට අවුලක් නෑ... හැබැයි ad ක්ලික් කරන්න යන්න එපා...
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඔව් ලොග් උනාට අවුලක් නෑ... හැබැයි ad ක්ලික් කරන්න යන්න එපා...
    අවුලක් වෙන්නේ නෑ මචන්..ශුවර්..හැබැයි උබ උබේ ඇඩ් ක්ලික් කරන්න නම් යන්න එපා

    thanks
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම අවුලක් නෑ. .

    ඊමේල් එක ශ්‍රී ලන්කා,
    යුටියුබ් එක USA,
    ඇඩ්සෙන්ස් එක ශ්‍රී ලන්කා.

    ඔය විදියට තියන්න. යුටියුබ් එකට USA දාන්නේ ලන්කාවට Monetize Enable කරන්න දෙන්නේ නැතිනිසා. .
    1.gif