Adsense wala Ehema aulk nehe........ Clicks ehema hora ewwa nm ban wenawa....
අවුලක් වෙන්නේ නෑ මචන්..ශුවර්..හැබැයි උබ උබේ ඇඩ් ක්ලික් කරන්න නම් යන්න එපා
ඔව් ලොග් උනාට අවුලක් නෑ... හැබැයි ad ක්ලික් කරන්න යන්න එපා...
අවුලක් වෙන්නේ නෑ මචන්..ශුවර්..හැබැයි උබ උබේ ඇඩ් ක්ලික් කරන්න නම් යන්න එපා
එහෙම අවුලක් නෑ. .
ඊමේල් එක ශ්රී ලන්කා,
යුටියුබ් එක USA,
ඇඩ්සෙන්ස් එක ශ්රී ලන්කා.
ඔය විදියට තියන්න. යුටියුබ් එකට USA දාන්නේ ලන්කාවට Monetize Enable කරන්න දෙන්නේ නැතිනිසා. .![]()