Youtube ඉන්දියන් විවුස්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    USA views ganna puluwan ban indian,lankan vage thamai skin color eka venas. supirima audience eka thama sweden,swiss,denmark,Luxembourg,norway and UK,Germany and Canadath awlak na. eth ganna amarui.

    ah australian white teenage unva gannath patta amarui. unta educational hari yanne na. ekko entertainment,tobacco,drug,dating,cam vage thami hari yanne. youtube nam title dapan "Have you ever had sex with your girlfriend's mom"
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එනව බං. වයිෆිගෙ කුකිං චැනල් එකේ ඉන්දියන් උන්ගෙගෙමා වැඩිපුර වීව්ස්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Crypto/NFT channel ekaka mama dakka $25 rpm..Medium post ekak thibba
    ඔව් ඔව් crypto තමා overall highest niche එක. දැන් නන් බැහැල ඇති ක්‍රිප්ටො කෙල වෙච්ච නිසා. ඒ ඇරුනම finance, real estate ඒමත් හෙන වැඩී.
     
    • Like
    Reactions: dayt0na

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    මොනා කිව්වත් නිශ් එකනම් දාන්න එපා. හෙල යක්ක පුතුන් හක්කේ බුරුරැස් බොක්කේ දඩමස්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මොනා කිව්වත් නිශ් එකනම් දාන්න එපා. හෙල යක්ක පුතුන් හක්කේ බුරුරැස් බොක්කේ දඩමස්
    අනේ බන් niche එක කියල finance හරි මොකක් හරි කිවුව කියල කරන්න පුලුවන් මගුලක් නෑ. ඕවා කොහොමත් පොඩ්ඩක් සර්ච් කරොත් reddit වල එහෙම වැහි වැහැල පෝස්ට් තියෙනව. niche එක තියා channel link එක දැම්මත් කරන්න පුලුවන් දෙයක් නෑ.