niche එකත් එක්ක ගොඩක් වෙනස් වෙනව බන්. textbook value එක 2$USA 1000 views average dollar kiyak wage hambenwada?
ලංකාවට වගේම අඩු ගනන් ගෙවන්නෙලන්කාවේ අර කුකින් චැනල් එකක් තියෙන්නෙ පුර්නා කියල. ඒකට 99% විව්ස් එන්නෙ ඉන්දියන් මම හිතන්නේ. කතා නොකර කරන විඩියෝ නිසා උන්ට හොයන්නත් බැහැ . හිතන්නේ කේරල කියල
monthly 100usd awat labai banniche එකත් එක්ක ගොඩක් වෙනස් වෙනව බන්. textbook value එක 2$
ලංකාවට වගේම අඩු ගනන් ගෙවන්නෙ
------ Post added on Jul 29, 2022 at 1:54 AM
ලෝකෙ දෙවනියටද කොහෙද වැඩියෙන්ම ඉන්ටනෙට් යූසර්ස්ලා ඉන්නෙ ඉන්දියාවෙ නේද
US ඉන්නෙත් ඊට පස්සෙ නේද
එතකොට ඉන්දියන් වීවුස් අනිවාර්යෙන් එන්න එපැයි
මටත් ඕක හිතුන. ලෝක ජනගහනෙන් 1/7 ක් ඉන්දියාවෙ උන්නෙ. අනිත් උන්ටත් මෙහෙමද බලන්න දැම්මෙ.Indian un kohen giyath ringanawa bn…
ඔව් ඉතින් උන් අමතරවනෙ එන්නෙ කීයක් හරි වැඩිවෙන එක තමයි වෙන්නෙ.monthly 100usd awat labai ban
CPM $18 this monthUSA 1000 views average dollar kiyak wage hambenwada?
Sinhala akuru noda katha karath hoyanna ba godak unta.ලන්කාවේ අර කුකින් චැනල් එකක් තියෙන්නෙ පුර්නා කියල. ඒකට 99% විව්ස් එන්නෙ ඉන්දියන් මම හිතන්නේ. කතා නොකර කරන විඩියෝ නිසා උන්ට හොයන්නත් බැහැ . හිතන්නේ කේරල කියල
Lucky guyCPM $18 this month
RPM $14
report gahanawat danne naha ban. nikan suggest wena nisa balanne godak video. anika dan you tube eka godak optimize karala tiyenne. ekak baluwot digatama suggest wenawa. ae catagory eke videoma enna gannawaSinhala akuru noda katha karath hoyanna ba godak unta.
India wala languages 60 ganakda koheda thiyenawane. godak ewunta adura ganna ba unge ekekda wena ekekda kiyala.
habai mattu unoth iwarai. report thamai.
A kiyanne mokakda? Mehema loku ganan penunata achchara income nane.CPM $18 this month
RPM $14
Check RPM. CPM is basically useless as a publisher.A kiyanne mokakda? Mehema loku ganan penunata achchara income nane.
Educational.Lucky guy
Mkkd niche eka?
ParaguayEducational.
