Youtube එකේ ආදායම් වාර්තාව

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මැයි 15 ඉදන් අද වෙනකන් ලැබුනෙ මේ ටික සතේ සතේ එකතු වෙන්නෙ වැඩිම 0.89$ ලැබුනේ
    Screenshot_20200703-090018.png

    මේ තමා මගේ ඒ chanel එක පුළුවන් නම් subscribe කරලා යන්න කට්ටියටම බුදු සරනයි
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    මේකේ දාපු චැනල් වලින් ඉතුරුවෙලා තියෙන්නෙ දෙයියන්ගෙ චැනල් එක විතරද කොහෙද
    මේකෙ එවුන්ම රිපෝට් කරලා චැනල් අයින් වෙන්නෙ
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම මචන් නරක දෙයක් කරන්නෙ නැහැ ඒ නිසා එහෙම කරන එකක් නැහැ ජය වේවා කට්ටියටම බුදු සරනයි
     
    • Like
    Reactions: BumbleB

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මේකේ දාපු චැනල් වලින් ඉතුරුවෙලා තියෙන්නෙ දෙයියන්ගෙ චැනල් එක විතරද කොහෙද
    මේකෙ එවුන්ම රිපෝට් කරලා චැනල් අයින් වෙන්නෙ
    අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නැතුව තමන්ගේම දෙයක් දැම්මම ඒක රිපෝර්ට් කරලා අයින් කරන්න බෑනේද ?? මොන හේතුව යටතේද රිපෝර්ට් කරන්නේ ? :confused::confused: එළකිරි මෙම්බර් කෙනෙක්ගේ චැනල් එකක් කියලද ?
     
    Last edited:

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නැතුව තමන්ගේම දෙයක් දැම්මම ඒක රිපෝර්ට් කරලා අයින් කරන්න බෑනේද ??
    එකනම් දන්නේ නැහැ සහෝ අමාරුවෙන් ගොඩනගපු දෙයක් බිමට සමතලා කරනව කීයන්නේ පට්ට පවක් මචන්
     
    • Like
    Reactions: indika_sam

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    එකනම් දන්නේ නැහැ සහෝ අමාරුවෙන් ගොඩනගපු දෙයක් බිමට සමතලා කරනව කීයන්නේ පට්ට පවක් මචන්
    මෙහෙමයි බන්. උබ චැනල් එක ගැන හැමතැනම දැම්ම කියල අවුලක් නෑ කියන එකයි මගේ අදහස, මොකද වැදගත් දෙයක් ගැන තියන චැනල් එකකට එහෙම දැම්මම එක විව් එකක් හරි ඒකෙන් වැඩි වෙනවනේ. රිපෝර්ට් ගහවි කියල බොරුවට බය වේවි ඉන්න ඕනේ නෑනේ. ඔන්න හොර කොපි නම් බය වෙන්න ඕන. හැම එකාම රිපෝට් කරයි රිපෝර්ට් කරයි කිව්වට මොන හේතුව යටතේ රිපෝර්ට් කරනවද කියන එක පැහැදිලි කරන්නේ නෑ.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මෙහෙමයි බන්. උබ චැනල් එක ගැන හැමතැනම දැම්ම කියල අවුලක් නෑ කියන එකයි මගේ අදහස, මොකද වැදගත් දෙයක් ගැන තියන චැනල් එකකට එහෙම දැම්මම එක විව් එකක් හරි ඒකෙන් වැඩි වෙනවනේ. රිපෝර්ට් ගහවි කියල බොරුවට බය වේවි ඉන්න ඕනේ නෑනේ. ඔන්න හොර කොපි නම් බය වෙන්න ඕන. හැම එකාම රිපෝට් කරයි රිපෝර්ට් කරයි කිව්වට මොන හේතුව යටතේ රිපෝර්ට් කරනවද කියන එක පැහැදිලි කරන්නේ නෑ.
    ඔව් නේද මටනම් ලොකු දැනුමක් ඒ ගැන නැහැ බ්‍රෝ ස්තුති දැනුවත් කරාට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,769
    113
    මෙහෙමයි බන්. උබ චැනල් එක ගැන හැමතැනම දැම්ම කියල අවුලක් නෑ කියන එකයි මගේ අදහස, මොකද වැදගත් දෙයක් ගැන තියන චැනල් එකකට එහෙම දැම්මම එක විව් එකක් හරි ඒකෙන් වැඩි වෙනවනේ. රිපෝර්ට් ගහවි කියල බොරුවට බය වේවි ඉන්න ඕනේ නෑනේ. ඔන්න හොර කොපි නම් බය වෙන්න ඕන. හැම එකාම රිපෝට් කරයි රිපෝර්ට් කරයි කිව්වට මොන හේතුව යටතේ රිපෝර්ට් කරනවද කියන එක පැහැදිලි කරන්නේ නෑ.

    eka tamai maath baluwe ...Mona magulakda..ehema nikan report kera kiyela channel ban wenne kohomeda? Genuine channel ekaknan one thaneka danne puluwan wenda one..sinhala videos nan balanneth sinhala unma tamai :baffled::baffled:
     
    • Like
    Reactions: Ultron

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    මෙහෙමයි බන්. උබ චැනල් එක ගැන හැමතැනම දැම්ම කියල අවුලක් නෑ කියන එකයි මගේ අදහස, මොකද වැදගත් දෙයක් ගැන තියන චැනල් එකකට එහෙම දැම්මම එක විව් එකක් හරි ඒකෙන් වැඩි වෙනවනේ. රිපෝර්ට් ගහවි කියල බොරුවට බය වේවි ඉන්න ඕනේ නෑනේ. ඔන්න හොර කොපි නම් බය වෙන්න ඕන. හැම එකාම රිපෝට් කරයි රිපෝර්ට් කරයි කිව්වට මොන හේතුව යටතේ රිපෝර්ට් කරනවද කියන එක පැහැදිලි කරන්නේ නෑ.
    report gahanna nam reason ekak hoya ganna amaru na. Oya Chanux, SL Geek, Wishwa Karma unath content horen aran water mark ayin wenna zoom karala x1.1 frame rate hadala, invert karala, kali kapala ayith danawa.
    Recent: Chanux Bro- Corona eka Vox channel eken, Wishwa Karma- Vietnam Traps oya wage thama. owa ithin follow karala waraddak una gaman report gahannath puluwan.

    PS- mama report gahanne na. YT follow karanawa me tikema.
     
    • Like
    Reactions: nishan-sujeewa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බීජයක් පැලවෙලා ගහක් වෙලා පලදාවක් ගන්න ටික කාලයක් යනවා. . ඔහොම කරගෙන යන්න. .
    අපිත් ඔහොම තමයි පටන් ගත්තේ මුලින්ම මාසෙට $1 අඩුවෙන් ආවේ. . සමහරක් හිනාවුනා. . මම මාසෙට $1 හොයද්දිමයි යුටියුබ් ත්‍රේඩ් එක දැම්මේ. .

    රිපෝර්ට් කරන්න විදි කීපයක් තියෙනවා. . ක්‍රම කීපයකිනුත් චැනල් එක සස්පෙන්ඩ් කරන්න පුලුවන්. . ඒ විදි මම කියන්නේ නෑ. . කිරියේ රිපෝර්ට් ගහලා චැනල් සස්පෙන්ඩ් කරන කීපදෙනෙකුත් ඉන්නවා. .

    චැනල් එකක් කරනවනම් හරියට කරන්න තමන්ගෙම දේවල් වලින් චැනල් එක කරන්න, මියුසික් එකක් දැම්මත් යුටියුබ් ලයිබ්‍රි එකෙන්ම අරන් ගත්ත තැන සදහන් කරන්න. .

    සබ් ටු සබ් වලට යන්න එපා හේතුව අද සබ්ස් 100ක් ගත්තත් හෙට ඒ 100න් 99ක්ම අන්සබ් වෙනවා. .
    සබ් ගන්න සයිට් තියෙනවා ඒවලත් ඔහොමමයි. . රියල් සබ් දෙන කෙනෙක් ඉන්නවනම් පර්මනන්ට් නම් විතරක් ගන්න. . ඒ ගද්දි දවසට විව්ස් 100ක් එන චැනල් එකට දවසට සබ්ස් 30ක් වගෙ ගන්න එපා. . දවසට සබ්ස් 5ක් වගෙ ගන්න. . සබ්ස් 1000 සම්පූර්න කරගන්න විතරක් ගන්න. .
    ඔහොම ගන්න සබ්ස් වලින් වැඩක් නෑ පුලුවන් තරම් රියල් සබ්ස්ම හදාගන්න බලන්න. . සබ්ස් ලක්ශයක් තිබ්බත් වැඩක් නෑ විඩියෝ එකක් දැම්මම විව්ස් නැත්තන්. .
    ඉක්මනට චැනල් එක ගොඩදාගන්න ඕනනම් ගූගල්, ෆේස්බුක් ඇඩ්ස් දාන්න. .

    තමන්ගේ දේවල් වලින්නම් චැනල් එක කරන්නේ රිපෝර්ට් ගහයි කියලා බයවෙන්න එපා. . අව්ලක් වුනත් යුටියුබ් එකට කියලා ආයේ චැනල් එක ගත්තැකි. .