Youtube එකේ චිත්ත videos

Dec 21, 2020
22
10
3
කොළඹ
අනුන්ගේ චිත්ත දාල views අරන් හම්බකරන් කන youtube කාරයන්ව නැති කරන්න ඕනි

පොඩ්ඩක් හිතපන් , එක එකාගේ ඒවා ලික් කියල දාන videos, එකේ ඉන්න උන්ට කොහොම දන්නවා අත්ද, පට්ට අසරණ වෙනව බන්, හදිසියේ එහෙම එකක් උබට වුනොත් හිතපන්
ඔය video වලින් ආතල් ගන් නැතුව report කරපන්, බලන් නැතුව ඉදපන්

උබලගේ අදහසත් දාගෙන යමන්
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    sira kathawa bn ekenma ekagai yako lankwe ewun youtube krnwa kyl krnne leak wechcha ewunge videos promote krana eka ne mona jarawak da kyl balapn hama ekama goda yanne thawa ekekt madam gahala itn wadak tynwada kyl htpnko
     
    • Like
    Reactions: Brayen De Zoysa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,125
    166,184
    113
    එකමත් එක රටක
    ඕවට views තියනවා නේ බන්. අපේ උන්ගේ අවුලක්. රටේ මොකෙක් හරි එකෙක්ට කරදරයක් උනොත් ඌ ගැන හිතෙන හිතෙන ඒවා හදල දානවා. බලන් උනුත් බලන නිසා ඒවම වැඩියෙන් කරනවා.