Youtube එකේ හොඳම cricket video එක...

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
Youtube එකේ හොඳම cricket video එක...

මෙන්න මේක තමා මට නම් youtube එකේ තියෙන හොඳම cricket video එක.. Cricket වල වෙච්චි එක එක අමුතු සිද්දි, අමතක නොවන සිදුවීම්, අමුතු විදිහෙ ලෝක වාර්තා එහෙම මේකෙ තියෙනව.. ටිකක් වෙලා අරන් බලන්න පුලුවන් ටිකක් විතර දිග video එකක්... :)



Link on youtube: http://www.youtube.com/watch?v=-EhbCel0iRc
 
Last edited:
  • Like
Reactions: kmc madushan

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
Thank you!!



Thank you video එක පේන විදිහට post කරල දුන්නට... මම try කලාට හරියට ආවෙ නෑ video එක... තරහ නැතුව කියල දෙන්න පුලුවන්ද එක කරන විදිහ... මොකද මම මේ වැඩේට අලුත්!! :)
 

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
Rep දුන්න, comment කල සහ මේ thread එක කියවපු හැමෝටම බොහොම ස්තූතියි!! :)